
අපිට අගයක් නැති කොස් ගැන විස්තරේ…. (වැල් වටාරම්)
වත්තේ කොස් ගස් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ඒවා කපන්නට වුවමණා වූ විට වන්නට පුළුවන. එතෙක් ඒ ගස්වල හැදෙන කොස් පල ගස යටම වැටී කුණු වී ගියාට සැකයක් නැත. කොස් ගසට කෙරෙන මේ අවර ගණයේ සැලකිල්ල ආසියාවේ බොහෝ රටවල








