Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

පංච මහා වාද පිළිබද කරුණු…… (අධ්‍යාපන)

ලංකාවේ ස්ථාන පහකදී ආගමික කරුණු පදනම් කොට ගනිමින් බෞද්ධ හා ක්‍රිස්තියානි දෙපක්ෂය අතර සිදු වූ මහා වාද පහ පංච මහා වාදය ලෙස හැඳින්වේ. බද්දේගම වාදය…. 1865 වර්ෂයේ පෙබරවාරි 8 වන දින, බද්දේගම ගනේගම ශාලාවකදී මෙම වාදය සිදුවිය. මීට බෞද්ධ පක්ෂයෙන්

Read More »

ඌරු මීයා (වැල් වටාරම්)

ඊයෙ දවස කියන්නෙ ඇත්තටම කැලැන්ඩරෙන් අයින් කරන්න ඕන දවසක් හබියයි මායි කොලඹ ගියා. එන්න ලෑස්ති වෙනකොටම කාරෙක කිහ් කිහ් කිහ් ගානවා. හරි තමයි. හවස් වෙනකල්ම හිටියත් හදාගන්න බැරිඋන හින්දා ගරාජ් එකේ දාලා බස් එකේ එන්න වෙනවා. හබියා පික් මී එකක

Read More »

හෙලෝ හෙලෝ (වැල් වටාරම්)

දෙදහස් හය වසරේ මාර්තු මාසයේ සිට මා එක්කරන ලද දත්ත ආශ්‍රයෙන් වැදගත් ප්‍රකාශයක් කරන්න තියනවාය. ඒ අපගේ විගොඩ ජන්ෂන් එකේ පවතින භූ විද්‍යාත්මක වටිනාකම ගැනය. විගොඩ ජන්ෂන් එක කියන්නේ ගම්පහය. ගම්පහ කිවුවට හෙන ඩොටේය.මෙකී විගොඩ ජන්ෂන් එකත් හරියට බර්මියුඩා ත්‍රිකෝණය

Read More »

“වීදි දුවක් ” (වැල් වටාරම්)

“බඩගිනි “ “හොයාගෙන කන්න පුරුදු වෙයන් “ “අම්මා “ “කියුවනේ එක සැරයක් හොදට කාලා උබේ ඇග හැදුනොත් ඉල්ලන හිගමනයක් වත් උබට හම්බෙන්නේ නැ “ “අනේ අම්මා “ පොඩි එකී ඔහේ පාරේ එහාට මෙහාට ඇවිදි සෙල්ලම් බඩු පිරුණු කඩවල් වල ලස්සන

Read More »

“නින්ද යන්නේ නැති හැටි…” (වැල් වටාරම්)

එක දවසක නිදිමත කොයිතරම් තිබ්බත් ඇස් පියවෙන්නේ නැති තැන මං ඇඳෙන් බැස්සා. බලද්දී සාලේත් ලයිට්ස් ඔන්. වෙලාව පාන්දර දෙකට විතර ඇති. මේ වෙලාවේ කවුද ? දොර ඇරන් එලියට ආවම තමයි දැක්කේ තාත්තා ඇහැරලා. “නින්ද යන්නෑද ? “ මං මුකුත්ම නොකියා

Read More »

මරණය සිහිනෙන් දුටු අගමැතිවරයා… (වැල් වටාරම්)

ඔබ සිහින තුළින් අනාගතය දැකලා තියෙනවද..? සිහිනෙන් දකින දේවල් පසුව සැබෑ වෙලා තියෙනවාද? නමුත් බොහෝ දෙනෙකුට රාති‍්‍රයේ දකින සිහින බොහොමයක් පසුවදා වන විට අමතක වී යයි. එහෙත් ඉඳහිට දකින සිහිනයක් සැබෑ වෙයි. මේ මීට හරියට ම අවුරුදු දෙසීයකට පෙර සිදු

Read More »

අගෝරි සාධූවරුන්ගේ අරුම පුදුම ජීවිතය.. (වැල් වටාරම්)

ඉන්දියාව යනු සැබවින්ම අරුම පුදුම සුන්දරත්වයකින් හෙබි රටක්. එහි ඇති නානාවිධ ආගමික කොටස්, විවිධාකාර වූ භක්තීන් අදහන්නන් සහ ඔවුන්ගේ විශ්වාසයන්, සංස්කෘතීන් එකතු වෙලා අපූරු වර්ණවත් ලෝකයක් නිර්මාණය කරලා තියෙනවා. ඔව්, ගොඩක් දෙනෙක්ට ඉන්දියාව සම්බන්ධයෙන් විවේචනයන් තියෙනවා. හැබැයි ඒ විවේචනයන් පසෙකින්

Read More »

ලංකාවේ පැරණි අධ්‍යාපන පොතපත… (අධ්‍යාපන)

ඉංග්‍රීසින්ට යටත් වීමෙන් පස්සේ ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය ජනප්‍රිය වීම දක්වා අපේ රටේ අධ්‍යාපනයේ මූලස්ථානය වුණේ පන්සල. පන්සලේදී ගිහියන්ට වගේම පැවිදි හිමිවරුන්ටත් එකසේ අධ්‍යාපනය ලබාදීම සිදු වුණා. අපි අද කතා කරන්න යන්නේ ඒ යුගයේදී භාවිතා කරපු පතපොත කීපයක් පිළිබඳව. අද

Read More »

තව දුරයි නුඹ (වැල් වටාරම්)

” මං තමුසෙට කී සැරයක් කිව්වද කෝල්ස් ගන්න එපා කියලා ආහ් ??? සිංහල තේරෙන් නැද්ද “ ” අනේ ප්ලීස් මහත්තයො ඒම කරන්න එපා මට” දුලී දැන් තේනුකව සම්බන්ධ කරගන්නට හදන්නේ දින ගණනාවක සිට ය. නමුත් ඔහු දුලීගේ ඇමතුම් සියල්ල විසන්ධි

Read More »

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු (වැල් වටාරම්)

ප්‍රසිද්ධම ටැක්සි ඇප් එකකින් බුකින් එකක් දැම්මා, නම්බරේ ටෲ කෝල එකේ පෙන්නන්නේ “උඹට පිස්සුද” කියලා, අඩෝ ජාත්‍යන්තරේටනේ මේ ආතල් දෙන්නේ බලා හිටියා හිටියා මූ කැරකෙනවා ඇප් එකේ මැප් එකේ, මම බැලුවා ගංජා ගහලාද කියලා, කොහොම හරි හෙන වෙලාවක් ඇප් එකේ

Read More »