Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ලොව විශාලතම හා උසම බුද්ධ ප්‍රතිමාව (සංස්කෘතිය හා කළා නිර්මාණ)

ජීවමාන බුදුන් වහන්සේගේ පහස ලැබීමට වරම් නොලද වර්තමානයේ ජීවත්වන අප සැම බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන් එම පහස ලබයි… එසේ ලොව වටා ඉදිවූ බුද්ධ ප්‍රතිමා අතුරින් විශාලතම හා උසම කැටයම් කල බුද්ධ ප්‍රතිමා වහන්සේ ලෙස නම් කෙරෙන ලේෂාන් යෝධ බුද්ධ ප්‍රතිමාව ගැනයි

Read More »

තමා යන ගමනට ආබාධිත බව බාධාවක් කල නොගත් 2021 වසරේ ඕස්ට්‍රේලියානුවා ලෙස නම් කෙරුණු ශ්‍රී ලාංකිකයා  (චරිත)

ශ්‍රී ලංකාවේ උපත ලැබූ වෛද්‍ය දිනේෂ් පලිපාන ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත බලධාරීන් විසින් ‘2021 වසරේ ඕස්ට්‍රේලියානුවා’’ ලෙස නම් කර ඇත. 36 හැවිරිදි දිනේෂ් පලිපාන ඔස්ට්‍රේලියාවේ ඕ.එම්.ඒ. (OMA) ගෝල්ඩ් කෝස්ට් විශ්වවිද්‍යාල රෝහලේ නේවාසික වෛද්‍යවරයකු වන අතර මෑතකදී සිය නීති උපාධියද අවසන් කළ අයෙකි.

Read More »

සොබාදම් මවගේ තවත් එක් අපූරු නිර්මාණයක් වූ අයාම් සෙමානි (Ayam Cemani) (පරිසරය හා ස්වභාධර්මය)

අපි ඕනෙතරම් කුකුල්ලු දකලා තිබුනට කවදාවත් දැකලා තියෙනවද පිහාටු විතරක් නොව ශරීරයේ හැම අංගයක්ම කලු පැහැ ගැන්වුනු කුකුල් විශේෂයක්… මේ ලිපියෙන් සඳහන් කරන්නේ අන්න ඒ විදියේ අපූරු සත්වයෙක් ගැන…. අයාම් සෙමානි කියන නමින් හඳුන්වන මේ සත්ව විශේෂයේ අභිජනනය ආරම්භ වෙන්නේ

Read More »

උතුරු කටුව හෙවත් මාලිමාව…. (වැල් වටාරම්)

මාලිමාවෙහි ඉතිහාසය වසර 4000 ක්‌ පමණ වූ වාර්තාගත ඉතිහාසයක්‌ ඇති ලෝකයේ පැරණිම සංස්‌කෘතීන්ගෙන් එකක්‌ අයත්වන්නේ චීන ජාතිකයන්ටය. සුළු ජන කොටස්‌ විශාල සංඛ්‍යාවකින් සමන්විත වුවද චීනයේ ප්‍රධාන වශයෙන් ජාතිය ලෙස සැළකෙන්නේ හැන් ජාතිකයන්ය. ඒ මුළු ජනගහනයෙන් 9/10 ක්‌ම හැන් ජාතිකයන් වන

Read More »

සුන්දර ලුල්කඳුර…. (සංචාරක)

ශ්‍රී ලාංකික අපිට තේ වගාවත් එක්ක ඓතිහාසික සම්බන්ධ කමක් තියෙනවා. ඒ විදේශිකයන්ගෙන් තේ වගාව අපිට ලැබුන නිසාමත් නෙමෙයි.සොබාදහමත් එක්ක කඳුකරයේ ලස්සන සංචාරක පුරවරයන් බොහොමයක් තේ වගාවන් හා සමීපයෙන් පිහිටි නිසා. මේ සටහන මගින් අපි කතා කරන ගමනාන්තයත් වරක් දුටුව කෙනෙකුගේ

Read More »

අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යක්කු 9දෙනෙක්…. (වැල් වටාරම්)

ඇච්චෝ බැච්චෝ කාලේ ඉඳන් අහලා පුරුදු මේ වචන පෙළ අපට මතක් කරන්නේ ලංකාවේ වාෂ්පයෙන් දුවපු කෝච්චි තිබුණු අතීතයයි. සුද්දගේ කාලේ බිහිවෙච්ච ලංකාවේ දුම්රිය ගමන්වලට මේ වෙද්දී අවුරුදු බර ගණනක් පිරිලා. මුලින් වාෂ්පයෙන් දිව්වට මොකද, ඊටපස්සේ කරළියට ආවේ ඩීසල් එන්ජින්. දැන්

Read More »

මීට වසර 500 කට පෙර පණපිටින් වළලනු ලැබූ ළදරුවෙක් ඇතුළුව මමීකරනය වූ සිරුරු 8ක් උතුරු ඇමරිකාවෙන් සොයා ගනී. (වැල් වටාරම්)

මෙම පුද්ගයන් අතුරින් මාස හයක ලදරුවා පනපිටින් වළලනු ලැබූ බව විශේෂඥයන් සොයාගෙන ඇති අතර මෙම 8 දෙනා පුරාණ ගොවීන් බවත් ඔවුන් මීට වසර 500 කට පෙර ග්‍රීන්ලන්තයේ ජීවත් වූ බවත් තහවුරු කරගෙන ඇත. 1972 දී අතහැර දමන ලද ඉනූට් කඳවුරක්

Read More »

මාකටින් (වැල් වටාරම්)

කොළ කැඳ වීදුරුවක් උදේට බොන එක පුරුද්දක් කරගෙන තිබ්බට ඒක නිකන් මහ ගොඩේ වගේ හිතුනා. ඒක නිසා බලය, ජවය, ශක්තිය වැඩෙන්නත් එක්ක, බොන්නම කියලා චතුරිකා අක්කත් උඩ පැන පැන කියනකොට දුකේ බැරි හින්දම උදේට බිව්වා ඒ ජාතියේ මෝල්ටඩ් පානයක්. මදින්න

Read More »

දුඹුරු ආර්යාවගේ අවතාරය….. (වැල් වටාරම්)

1936 දී කන්ට්‍රි ලයිෆ් සගරාවේ චායාරූප ශිල්පී කැප්ටන් ප්‍රොවාන්ඩ් විසින් එංගලන්තයේ රේන්හැම් ශාලාවේදී ලබාගත් මෙම චායාරූපය අවතාර ලොව පවතින බවට සනාත කිරීම සදහා බහුලවම යොදාගත් චායාරූපය යි. දුඹුරු ආර්යාව නමින් නම් කොට ඇති මෙම අවතාරය ඩොරති ටවුන්ෂෙන්ඩ් ආර්‍යාවගේ ආත්මය යැයි

Read More »

1160දී හිස ගසා මරා දැමුනු 9 වන එරික් රජුගේ හිස සහ ඔටුන්න… (ලෝක ඉතිහාසය)

12 වන සියවසේ ස්වීඩනයේ 9වන එරික් රජුගේ හිස් කබල සහ ඔටුන්න එරික් ද සෙන්ට් ලෙස හැඳින්වේ. එය ස්වීඩනයේ උප්සලා ආසන දෙව්මැදුරේ ප්‍රදර්ශනය කෙරේ. 9වන එරික් රජුගේ හිස් කබල සහ ඇටකටු සහිත කුඩා ගිලුණු පෙට්ටියක් උප්සලා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සොයාගෙන

Read More »