
තුරුම්පු (වැල් වටාරම්)
මම ලැප් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඔහේ කල්පනා කරන්න ගත්තා. පත්තර වල, ටීවී වල, නිවුස් වෙබ් සයිට්ස්, බ්ලොග් වල මේ හැම එකකම ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ ආණ්ඩු පක්ශය ලබාගත්ත විශිෂ්ඨ ජනාධිපතිවරණ ජයග්‍රහණය ගැන පම්පෝරි විතරයි. වැලේ වැල් නැතුව ඉඳලා








