
කණ විදීම සහ නහය විදීම (වැල් වටාරම්)
මේ කතාව ලියන්න හිතුනෙ සමූහයේ දාල තිබුන ටැටූ ගැන කතාවක් නිසා. මේ කතාව වෙන්නේ මීට අවුරුදු කීපයකට කලින් මට පත්වීම් ලැබුන කාලයේ. නුගේගොඩ අවට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මාගේ හිත මිතුරු වෛද්‍යවරයෙකුට නොවැළැක්විය හැකි හේතුවක් නිසා එදා හවස වෛද්‍ය








