Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

සවනි (පෙම් කතා)

එදා නිවාඩු දවසක් උනත් අළුතින් කාර්යාලයට ගිය අපිට හවස් වෙනකම් වැඩ තිබ්බ. ඒකෙ මහන්සියත් එක්ක හවස හයට විතර කොළඹ කොටුවෙ ඉස්ටේෂන් එකෙන් පොල්ගහවෙලට යන කෝච්චිය අල්ල ගත්තේ පන කඩන් දුවන් ඇවිත්. ඒ දුම්රිය ඩබල් සෙට් එකක්. ඉස්සරහ සෙට් එකේ මිතුරන්

Read More »

බ්රිතාන්ය රජ පවුලේ සුවිශේෂී ආභරණ (සංස්කෘතිය හා කළා නිර්මාණ)

බ්රිතාන්ය රජ පවුල ලෝකයේ ජනප්රියම රජ පවුල වගේම ලොව ධනවත්ම පවුලක් වෙනවා වෙනවා. මේ නිසාම ඔවුන් සතුව සුවිශාල ආභරණ එකතුවක් පවතිනවා. මේ ආභරණවල ප්රමාණය කොතෙක්ද කියන එක ගැන කිසිම අදහසක් රජ පවුලෙන් පිටත කිසිම කෙනෙකුට නැහැ. බ්‍රිතාන්ය රජ පවුල සතුව

Read More »

නින්දෙන් මැරෙන්න හේතුවන දෙයක් දන්නවද.. (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

 මස්පිඩු එහෙම පෙරලෙනවද?.. හේතුවත් එක්ක ඉතාම කෙටියෙන් ලියපු ලිපියක්.අනිවාර්යයෙන්ම කියවන්න. රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරීමට අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැලකීම සිටින්නේ වරින්වර නින්දෙන් අවදි වීමට වේ යන මතය දරමිනි. මා නොදැන සිටි තවත් දෙයක් …

Read More »

හොස්ස ළඟින් මැස්සෙකුට යන්න නොදෙන තරහ පාලනය කරගමු…. (වැල් වටාරම්)

ඕනම දෙයක් පාලනය කරගන්න එක ඇඟට ගුණයි කියලා පොතේ පතෙත් තියෙන එකේ තරහව පාලනය කරන්න කවදා හරි උත්සහ කරලා තියනවද? තරහෙ උපරිමය වෙන අසූහාරදාහට නගින්න කලින් ඕක නිවාගන්න එක හොඳයි. මොකද කියනවා නම් පාලනයක් නැති තරහව ජීවිතයක් නැති කරන්න තරම්

Read More »

පරිනාමය නිසා ඥාණ දත් අහිමිවේවි ද..? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

මිනිසා ද්විවාර දන්තී සත්ත්වයෙකි. කිරි දත් ලෙස හඳුන්වන පතනශීලී දත්, ස්ථිර දත් මඟින් ප්‍රතිස්ථාපනය කර මුළු දත් ප්‍රමාණය 32ක් ලෙසට පත්වීම තරුණ වියේ දීම සිදුවේ. නමුත් අමර මෙන්ම අද සමාජයේ බොහෝ දෙනෙකු මුහුණදෙන ගැටළුවක් වන්නේ සාමාන්‍ය දත් පැමිණ සම්පූර්ණ වන

Read More »

………සෝලියස් මෙන්ඩිස්……….. (චරිත)

1897 වර්ෂයේදී හලාවත, මාදම්පේ, මහවැව ප්‍රදේශයේ උපත ලද සෝලියස් මෙන්ඩිස් සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනියා විය. ඔහුගේ සම්පූර්ණ නම වලිමුණි සෝලියස් මැන්දිස් ය. පියා ඩබ්.සිරිනෝරිස් මැන්දිස් සහ මව ක‍රෝලින් හාමි ලෙසත් සඳහන්ය. පියා දේශීය වෛද්‍යවරයෙකි. සෝලියස් මැන්දිස්ට පිළිගත් ඉහළ

Read More »

දකුණු ඇමරිකාවේ සිව්වන කුඩාම රට ඉක්වදෝරය….. (සංචාරක)

ලෝකයේ ස්වභාව සෞන්දර්ය අතින් පොහොසත් රටවල් බොහොමයක් ඇත. ඉක්වදෝරය යනු එවැනි පාරිසරික වටිනාකමකින් යුතු විවිධ වූ පරිසර පද්ධතියන්ගෙන් පිරුණු රටකි. බොහෝ පාරිසරික විද්‍යාඥයින්ට පරීක්ෂණ භූමින් සපයන රටක් බවටද ඉක්වදෝරය පත් වී ඇත. ලෝකයේ වටප්‍රමාණය පිළිබඳව කළ පළමු පරීක්ෂණය සඳහා පාදක

Read More »

අවුරුදු 45,500ක් පැරණි ඉන්දුනීසියාවෙන් ලද පැරණිම ගුහා සිතුවම හමුවෙයි……. (ලෝක ඉතිහාසය)

ඉන්දුනීසියාවේ පුරාවිද්‍යාඥයන් විසින් ලෝකයේ පැරණිතම ගුහා සත්ව සිතුවමක් සොයාගනු ලැබ ඇත. සොයාගනු ලැබ ඇති සිතුවම වල් ඌරෙකුගේ (a wild pig) රුවක් යයි විශ්වාස කෙරෙයි. එම සූකර සිතුවම පිටුපසට ඉහළින් අඳින ලද මිනිස් අතක සටහන් දෙකක් ද දක්නට ලැබෙයි. පුරාවිද්‍යාඥයන්ගේ තක්සේරුව

Read More »

අවුරුද්දට කී රොටි (වැල් වටාරම්)

“නෝනා කී රොටි හදන්න දන්නවද?”දවසක් දානෙකට වැඩිය වෙලාවෙ ***** හාමුදුරුවො මගෙන් ඇහුවා. මගෙ ඔලුවට එක පාරටම ආවෙ කිරි රොටි. “අර තෝසේ වගේ?” මම ඇහුවා. “නෑ…. නෑ….. මම කියන්නෙ කිරි රොටි නෙමේ. මම කියන්නේ කී රොටි.” හාමුදුරුවො කීවා. යාන්තම් අහලා තියනවා

Read More »

ලොකු නෑනා (වැල් වටාරම්)

ඒ මගේ අයියාගේ බිරිදයි.බිරිද කීවාට පළමු බිරිද කීවොත් නිවැරදිය.වසර දහයක පමණ ප්‍රේම සම්බන්ධතාවයකින් පසු ලොකු නෑනා අයියා විවාහ කර ගෙදරට කැන්දන් ආවාය.මුලදී මගේ සිතේ ඇය ගැන පැහැදීමක් නොවීය.අපි අතර ගැටුම් ඇති නොවූයේ ලොකු නෑනා රැකියාවක් කිරීම හේතුවෙන් නිතර ගෙදර නොසිටීම

Read More »