
මරණය රැගෙන එන හොල්මන් දුම්රිය.. (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)
සමාන්තර ලෝක නැතිනම් සමාන්තර විශ්වය කියන සංකල්පය ගැන අපි කොයිතරම් දැනුවත්ද? අතීතයේ සිදුවූවා යැයි කියන මහා පිපුරුම(big bang theory) නිසා මේ විශ්වය ඇතුළු තවත් ලෝක ගණනාවක් සමාන්තරව ඇතිවුණා කියල මතවාදයක් තියනව.අපි මේ පෘථිවියේ ජීවත් වෙනව වගේ මේ විදියටම,අපි වගේම මිනිස්සු








