
ආයම්මා (වැල් වටාරම්)
සිරිසුමන යන්න හැරුනෙ සිරියාවතී කෝච්චියට ගොඩවෙලා වාඩිවුනාටත් පස්සෙ. කොළඹ යන්නේ කොච්චර කාලෙකට පස්සෙද? හීන් බයක් සිරියාවතීගේ හිතට දැනුනා. ඔක්කෝටම වඩා තරු මහත්තයා!සිරියාවතී හිතුවා. ඔන්න ඔහේ මග ඇරලා ඉන්නවා. සිරියාවතී තමාටම කියා ගත්තා. “අම්මට කාඩ් එකක්…අම්මට කාඩ් එකක්….”පොඩි එකා විදුලි වේගෙන්








