
විකි ලීක්ස්හි නිර්මාතෘ අත්අඩංගුවට (වැල් වටාරම්)
ඉකුත් අප්‍රේල්( 2019.04.11) එකොලොස්වන දින විකි ලීක්ස්හි නිර්මාතෘ Julian Assange ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු මෙම තානාපති කාර්යාලයේ 2012 වසරේ සිට රැදී සිටි අතර ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සදහා මෙසේ රැදී සිටි නමුත් ඔහු ඇමෙරිකාවේ රහස්








