
ඇන්ටි (වැල් වටාරම්)
ගෙන්දගම් පොළොවේ පය ගසා වසර පහකට පමණ පසු හමු වූ “ගෙන්දගම් ඇන්ටි” කෙනෙක් සම්බන්ධව ඇඟ කිළිපොලා යන සත්‍ය කතාවක දිගහැරුමයි මේ. එවකට මා නේවාසිකව සිටියේ දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ ය. ගාළු පාරට දුරින් පිහිටි ප්‍රදේශයක් බැවින් එහි සිට රාජකාරී ස්ථානයට යාමට








