
“මළගමට පසු” (වැල් වටාරම්)
ඇය කළු පැහැති ඇඳුමක් ඇඳගෙන කාර්යාලයට ආවා. කීප දවසක් වැඩිපුර නිවාඩු ගනියි කියලා හිතුවට හත් දවසෙ දානෙට පස්සෙ යෙදුනු සති අන්තයෙන් අනතුරුව එළැඹි සඳුදා රාජකාරියට ආවා. හිත හදාගන්නත් එක්ක ටික දවසක් විවේකයෙන් ඉඳලා වැඩට එන්න කියලා ආයතනයෙන් දැනුම් දුන්නත් ඇය








