Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

හංසිකා බත් (පෙම් කතා)

සඳා ට අසනීප නිසා වේලාසනම ඇඳට ගියා නිදාගන්න. මම දරුවගේ ඉස්කෝලේ ඇඳුම් අයන් කරලා කුස්සියේ වැඩ ටිකත් ඉවර කරලා දාලයි ඇදට ආවේ. මං ඇඳට එද්දිත් සඳා නිදිත් නෑ දරුවා නිදිත් නෑ. ඇදට ඇවිල්ලා හාන්සි වුනා විතරයි “හෙට ඉස්කෝලේ ශ්‍රම දානේට

Read More »

හිනාව (වැල් වටාරම්)

“ඇයි මිනිස්සු හිනාවෙන්න ඕනේ ? “ කාගෙන් හරි ඇහුවා නම් උත්තර දාහක් තියෙන්න පුලුවන් ප්‍රශ්නෙකට මං තනියම උත්තර ගොනු කරා. ” සමහර හිනාවල් ඇයි ඒ තරම්ම වටින්නේ ? “ විවිධාකාර හේතූ නිසා අමතක නොවෙන හිනාවන් ඒ ප්‍රශ්නෙත් එක්ක මගේ හිතේ

Read More »

රචනාව (වැල් වටාරම්)

‘ගෙදර වැඩ….මගේ තාත්තා…..’අලුත් ටීචර් ලොකු අකුරින් කලු ලෑල්ලේ ලිව්වා. “අද බුද්ධාගමට ඉගැන්නුවේ තාත්තාට වඳින ගාථාව…..අපි තාත්තලා ගැන ගොඩක් කතා කලා. ඉතින් ගෙදර වැඩට තාත්තා ගැන රචනාවක් ලියන්න ඕනෙ. පිටුවක් පිරෙන්න ලියන්න ඕනෙ.” අලුත් ටීචර් විස්තර කලා. “සිරිමල්ට ගේන්න වෙන්නෙ හිස්

Read More »

අමීර් ඛාන් ගේ පිටි මල්ල (වැල් වටාරම්)

අමීර් ඛාන් දුප්පත් මිනිස්සුන්ට ආධාර දෙන්න ගියා. හැබැයි අමීර් ඛාන් අනිත් අය වගෙ බඩු මලු දුන්නේ නැහැ. එයා කරා අපූරු වැඩක්. එයා දුන්නේ ආටා පිටි කිලෝ එක ගානේ. එයා මිනිස්සුන්ට කිව්වා ආටා පිටි කිලෝ එක ගානේ බෙදනවා අවශ්‍ය අය එන්න

Read More »

දකුණු අතේ කවි දෙකක් කොටාගෙන සිටි රහල් හිමි (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

රාහුල හිමි තම අවසන් කල “අළුබන” හි විසූ බව සනාථ කිරීම, දේහය ගෝවේවලට ගෙන ගියාය යන අපගේ තර්කය ගොඩනැගීම සඳහා උපකාරී වේ. එදා දොඩන්දූව වරාය පිහිටා තිබුණේ ඊට නුදුරිනි. දොඩම්දූව ජනතාව රුවල් නෞකා නිෂ්පාදනයේ අති දක්‍ෂ වූවෝය. 15 වන සියවසෙහි

Read More »

ඔබ වටින්නේ කාටද? (වැල් වටාරම්)

එක්තරා කාන්තාවක් තමන්ගේ කාර්‍යාලයේ ඉතා හදිසි රැස්වීමක් සඳහා ෆයිල් කවර කිහිපයක්ද රැගෙන වේගයෙන් ඇවිද එනවා. ඇය එක්වරම තම ප්‍රධානියාගේ ලේකම්ගේ ඇඟේ හැපී ඇය අත තිබූ කවරය සියල්ල බිම ඇද වැටී සී සී කඩ වෙනවා. කාන්තාවන් දෙදෙනාම කඩිනමින් එකිනෙකාගෙන් සමාව අයැද

Read More »

අහවල් ඉණිම (වැල් වටාරම්)

අහවල් ඉණිම බොහෝ අය පෙන්වා දෙන පරිදි සාපයක් ය.බොහෝ දෙනා එයට ගරහති නිග්‍රහ කරති අවමන් කරති.නමුත් මන් අද මෙතනට පැමිනියේ එහි හොද පැත්ත විග්‍රහ කිරීමටය. අහවල් ඉණිමේ රචකයා සමන් එදිරිමුණිය.නිරීක්ෂන මගින් එලඹුනු නිගමන වලින් පෙනී යන්නේ ඔහු ඉන්දියානු පෙලපතකින් පැවත

Read More »

මනුතාපයක කෙලවර (වැල් වටාරම්)

“මේ ගෙදරට ගේනවනං ඒ ළමය විතරයි. ඒ ගැන ආයෙ කතා කරන්න එපා.” “ඔයාට පිස්සුද අවිශ්ක ,ඒ ළමයා අබ්බගාතයි.” “ඒ හින්ද තමා අපි එයාව ගමු කියලා මං කියන්නෙ” “අවිශ්ක .ඕන තරං ලස්සන නිරෝගී ළමයි ඉද්දි ඇයි අපි ආබාධිත ළමයෙක් ගන්නෙ? ඒක

Read More »

ස්ප්‍රිං ක්ලීනිං (වැල් වටාරම්)

මේ ඉරිදා මවින්ද ගෙදර ස්ප්‍රිං ක්ලීනිං කරන දවස. මෙහෙට ස්ප්‍රිං එකනෙ දැන්. ඒ දවස ඇත්තටම ගෙදර සුද්ද කරන දවස කියන්නත් පුලුවන්. එහෙම දවසට එයා අඟලෙන් අඟල මිලිමීටරෙන් මිලිමීටරේ සුද්ද කරනවා විතරක් නෙවෙයි, අල්මාරිවල ගොඩගහගෙන ඉන්න බාප්පගෙ දුවගෙ දෙවෙනි මනමාලිට ඇඳල

Read More »

හොස්ටල් මේට්‍රන් හා ඇකඩමි කට් කිරීම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

හැමෝම දන්නවා දැන් මං හොස්ටල් ජිවිතයක් ගත කරපු බව . මගේ යාළු ලක්සිරියයි , අනුෂ්කි තමයි හොදම යාලුවෝ කියලත් දන්නවනේ . ලක්සිරියා හැමවෙලේම බුදිමතේ ඉන්නවාය , අනුශ්කි මමයි සිරිමත්ගේ ෆීමෙල් වර්ෂන් එක බවත් හැමෝම හොදාකාරව දන්නවනේ …. ඔන්න ඉතිං අපි

Read More »