
ලංකාවේ මාරම පහසුකම් (වැල් වටාරම්)
ලංකාවේ මිනිස්සු අත්විඳින මාරම පහසුකම් ගැන අපිටත් වඩා දන්නේ පිට රට රස්සා කරන අය. ඒ ගොල්ලෝ කියන විදිහට අපි හරිම සතුටින් ලංකාවේ ජීවත් වෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හැම දේම නිකන් වගේ අපිට ලැබෙන්නේ. මොකක් හරි ගෙවීමක් කරන්න වුණත්, ඒ ගෙවීම








