Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

අනා­වැකි කියන කුරුල්ලෝ..! (පරිසරය හා ස්වභාධර්මය)

“කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමි­ගොටු කල­බලේ පිළි­ස­කර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාර­ම්ප­රික දැනුමේ පැවැ­තිණි. කෙසේ වෙතත් මෙයා­කා­ර­යෙන් පාර­ම්ප­රික දැනුමේ පැවැති බොහෝ දේ එම පර­ම්ප­රා­වල සාමා­ජි­ක­යින් සම­ඟම මැකී යෑම කන­ගා­ටු­වට කරු­ණක් නොවෙද?” අනා­වැකි කියන

Read More »

ලංකාව මාරයි නේ ! (වැල් වටාරම්)

“වයස 30යි 60යි අතරෙ අයට වැක්සින් එක ගහනවලු” සෙනසුරාදා දහවල් වනවිට ගම පුරා ලැව් ගින්නක් මෙන් පැතිර යන්නට විය. ලැව් ගින්නෙන් ගම ඇවිලෙන්නට පෙර, වහාම ක්‍රියාත්මක වූ මම, අම්මා ද තාත්තා ද (නැන්දම්මා සහ මාමණ්ඩිය) කැටුව එම් ඕ එච් කාර්යාලය

Read More »

දේදුනු (කෙටි කතාවකි) (පෙම් කතා)

2012 ජනවාරි රජික අසීරුවෙන් දෑස් හැරගෙන සිටියේ තුම්මුල්ලෙන් බලංගොඩ බසයට නැග අසුනක අයිනේ ඉදගන්නා තුරු පමණි. කිරුළපනදී ටිකට් කැඩීමට ආ කොන්දොස්තරට ඔහුගෙන් මුදල් ගැනීමටද දෙතුන් පාරක් හයියෙන් කතා කරන්නට සිදුවිය. අවසාන සෙමෙස්ටරයේ අග බැවින් පසුගිය සතියම ගෙවුණේ විවිධ මොඩුයුලවල පැවරුම්

Read More »

සාත්තරේ….. (වැල් වටාරම්)

මන් එතකොට හිටියෙ කොළඹ. අපේ පුහුණුව අවුරුදු දෙකක් ජාතික රෝහලේ. බෝඩිම පුංචි බොරැල්ලෙ. හැම සති අන්තෙම බෝඩිමේ අනෙක් හතරපස් දෙනාම යනව ගෙදර. මට ගෙදර යන්න ගියොත් යන්න දවසයි එන්න දවසයි දවස් දෙක ඉවරයි. ඒ නිසා මන් තනියෙන් හැම සතියෙම බෝඩිමේ.

Read More »

දෙවනි ඉනිම (වැල් වටාරම්)

අද උදෑසන ගෙදර අයත් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙලා එලියට බහින කොටම මට දුරකථන ඇමතුමක් ආවා. ” ඕන් ඉතිං දැන් අද දවසත් ඉවරයි… කිසි වැඩක් නෑ කෝල් එකේම එල්ලිලා ඉඳියි…. නිමාඩුවයි දවසයි දෙකම ඉවරයි…” නාඳුනන දුර කථන අංකය දිස්වන තිරය

Read More »

ස්ත්‍රී චුරු චුරු සහ ලක්ෂණය ( ස්ත්‍රී චුරු චුරු සින්ඩ්‍රෝම් ) (වැල් වටාරම්)

මෑතකදී මා අවමන්ගල්‍යකට සහභාගී උනෙමි . එදින මට බොහෝ මිතුරෝද හමු විය . ඔව්හු මියගිය මිතුරාගේ තොරතුරුද කතා කරන්නට වුහ . බැංකුවක ඉතා ඉහල රැකියාවක් කරමින් , ලස්සණ දියණියක් ,පුතෙක් , තවත් නීති නිලධාරිනියක් වූ බිරිදක් ලබන්නට ,හොද ආදායමකින් හෙබිව

Read More »

අත්භූත සර්පිලාකාර පඩිපෙළක් (පරිසරය හා ස්වභාධර්මය)

මේ අත්භූත සර්පිලාකාර පඩිපෙළක්.. කෙදිනක හෝ පෘතුගාලයට යන්න ඔබට හැකිවුනොත් මේ අද්දැකීම ලබාගන්න පුළුවන්…! ප්‍රවේශ ළිං (ප්‍රවේශ ළිං හෝ ප්‍රතිලෝම කුළුණු) යනු පෘතුගාලයේ සින්ට්‍රා නගරයට ආසන්නව පිහිටි ක්වින්ටා ඩා රෙගලෙයිරා වතුයායේ ඇති ළිං දෙකකි…! මෙහි ඡායාරූපයේ දැක්වෙන්නේ අඩි 88 ක්

Read More »

ඩෙල්ටා ටොෆි (ඉස්කෝලෙ කාලෙ රස කතා)

සත්‍ය සිදුවීමක් !!!! අපේ අක්කාත් ඩෙල්ටා ටොෆිත් අතර ඇත්තේ පුදුමාකාර තරහකි අදටද ඩෙල්ටා ටොෆි දකින විට ඈ ඒ මායිමකින්වත් යන්නේ නැත. එකදාස් නවසිය බර ගනන් වල ආපු ඩෙල්ටා ටොෆි කාලයක් අතුරුදන් වී තිබී නැවත කරලියට ආවේ අනූ ගනන් වල අන්තිම

Read More »

කෝටිපතියෝ කන බොන හැටි..! (වැල් වටාරම්)

“මම කොච්චර සල්ලි හෙව්වත් මට දවසට බත් පිඟන් සීයක් කන්න බෑ. රත්තරන්වලින් මැණික්වලින් කෑම හදාගන්න බෑ. රටේ දුප්පත්ම මිනිහා කන්නෙත් බත්. මම කන්නෙත් බත්. එතකොට රුපියල් පන්දාහක කමිසෙකයි රුපියල් ලක්ෂෙක කමිසෙකයි අතර රුපියල් අනූපන්දාහක වෙනස්කමක් නැහැනේ… කීයකට ගත්තත් ඔරලෝසුවකින් කරන්නේ

Read More »

වෙඩි වැදුණ නිසා මං දැන් බයයි. (වැල් වටාරම්)

මේ සිදුවීම වෙන්න හරියටම 1989 ජූලි 09 වෙනිදා. මං එතකොට හිටියෙ මගේ තරුණම වයසෙ. වයස 25යි. මට ඉක්මනට කේන්ති යන ගතියක් පොඩිකාලෙ ඉඳලම තිබුණා. කොහොමත් ඒ කාලෙ රටේ තිබුණ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න නිසා තරුණයො ගොඩක් ආවේගශීලියි. මමත් රැඩිකල් අදහස්

Read More »