Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

හොස්ටල් එකේ කතාව (හොල්මන් කතා)

මම හිටියේ ප්‍රසිද්ද ගඟක නමක් තියෙන විද්‍යාපීඨයක.මුලින් ඩෝම් එකක එකසිය හතලිහක් හිටියත් ටික කාලෙකින් අලුත්වැඩියා කරපු හොස්ටල් එකකට යන්න වාසනාව හම්බුනා. ඒක සෑහෙන කාලෙක ඉදලා වහලා තිබුන හොස්ටල් එකක්. ඒකේ නම තෙරණින් වහන්සේ කෙනෙකුගේ නමක්.ඒකේ තිබ්බේ කාමර. හෝල් එකක් නෙවේ.කොහොමහරි

Read More »

අහඹු සිදුවීම් (පෙම් කතා)

ටිකක් දිග කතාවක් කම්මැලි හිතුනොත් සොරි ඈහ් . පරන හදපු ෆේක් එකකින් ලිව්වෙ ජාත්‍යන්තරේ දැනගත්තම විලිලැජ්ජැවේ බැරි නිසා. මං ඉස්කෝලෙ යන කාලෙ ලව් කරන්නෙ නං නෑ කියල තදින්ම හිතං හිටි⁣යා.කොටින්ම ඕලෙවල් කරනකල් යාලුවෙක්ගෙ ලවකටවත් උදව් කලේ නෑ.. එහෙම ලමයින්ට ගුරුවරුන්

Read More »

හැංගුන පොහොසතාගේ හැංගුන ආදරය (පෙම් කතා)

–මේකත් ඇත්තම කතාවක්. මගේ යහලුවෙකු ගැන. කතාවේ හරයට වෙනසක් නොවෙන්න යම් යම් කරුණු සහ නම් වෙනස් කරලා තියනවා අනන්‍යතාවය සගවන්න– අපේ ඉස්කෝලේ හිටිය අපිත් එක්ක එක එක ජාතියේ ළමුන්. එක එක අයගේ එක එක ගතිගුණ. සමහරු දුප්පත් පවුල් වලින් එන්නේ

Read More »

ප්‍රේම කතන්දර වල අවසානය කොටස් වසයෙන්….. (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මයෙ අවුරුදු විසිතුනක් යන්තං ගෙවාගත්ත ජීවිත කතාව ඇතුළෙ ලද බොළඳ වගේම ලද ඇඩ්වාන්ස් ප්‍රේම කතන්දරද අටෝරාසියක් නෙවේ අතලොස්සක් තියෙනවා.ඕවා නිකං සතිඅන්තයෙ දි අර දවස් පහේම පෙන්නන කතා එක පොකුරට පෙන්නනවා වගේ කියන්‍න ගියොත් කියවන ඈටයා නිසා අපෙ අම්මට පීනස් හැදෙනන

Read More »

පැණි කුරුල්ලෙකුගේ මොළය කන වන්දෙක්…. (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

නිහඩ ඝාතකයෙක් වන වන්දා සෑම විටම ඉවසිලිවන්ත ය. ඔවුන්ගේ බොහෝමයක් විශේෂ සම්පූර්ණයෙන්ම නිශ්චලව වාඩි වී සිටින අතර ආහාරයට ගත හැකි ජීවීන් ළඟා වන තෙක් බලා සිටියි. ඉන්පසු ඔවුහු ගොදුරු අල්ලාගෙන තියුනු අතින් ගොදුර පලාදමයි. ඔවුන් වැඩිපුරම වෙනත් කෘමීන් දඩයම් කළත්

Read More »

මංගල අහස් ගමන (වැල් වටාරම්)

ඔන්න එක පින්බර දවසක මං බැංකොක් යන්න කියල කටුනායකට සැපත් උනා. ඔෆිස් එකෙන් සේරම කරල දීලා ටිකට් එකත් ෆෝන් එකට එවපු නිසා මට තිබුනෙ ඒකෙ ප්‍රින්ට් අවුට් එකක් අරන් මාස 3කට රෙදි පෙරෙදිත් අරන් ගුවන්ගත වෙන එක විතරයි. මීට කලින්

Read More »

හාෆ් ඩේ (පෙම් කතා)

දොරට තට්ටු කරන හඬක්. අතින් එන්න කිව්වම ඇතුලට ආවේ එක්ස්කියුස්මී සර් කියාගෙනම. ” සර්. හෙට හාෆ් ඩේ එකක් ඕනේ.” ඒ බයාදු බැල්මෙ වෙනම කතාවක් ලියවිලා තියෙන බව කාටත් පේනවා. ” හෙට ෆුල්. තනි මිනිහෙක්ට කරන්න බෑ ඒ වැඩ කන්දරාව. මොකක්ද

Read More »

ඔබ නොදන්න රෝහල (වැල් වටාරම්)

හැමදාමත් මම ඔබට ලියනවා ඩෙන්මාකය ගැන. අද මම ඔබට ලියන්නම් ලංකාවෙ දෙයක් ගැන. ඔබ නොදන්න රෝහලක් ගැන. එය තමයි දිගන පුනරුත්ථාපන රෝහල. ඩෙන්මාකයට එන්න පෙර මම අවසන් වතාවට සේවය කලේ එහි. මෙම රෝහලේ ප්‍රධාන නේවාසික රෝගීන් දෙකොටසක් ඉන්නවා. වැඩිහිටි අංශයේ

Read More »

චීත්තෙයි හැට්ටෙයි (වැල් වටාරම්)

මගේ යාලුවො ගොඩක් කිව්වා උඹේ අරක මේකට දාපන් දාපන් කියලා. උන්ට ඕනෙ ඒකෙනුත් ආතල් එකක් ගන්න. ඉතිං මේක දානවද නැද්ද කියල දවස් ගාණක් හිතල හිතල ඔන්න අද ලැජ්ජ නහරෙ කපල කතාව දාන්න හිතුණා. මේක දකින මගෙ යාලුවො කුප්ප කමෙන්ට් එහෙම

Read More »

පලස්තීන යාලුවගේ ගණිත විභාගය (වැල් වටාරම්)

හැත්තෑව දශකයේ අග සහ අසූව දශකයේ මුල පලස්තීන ජාතිකයන් ඊශ්‍රාලය සමග කල අරගල නිසා, ඔවුන්ට එය ඉතා කරදරකාරී කාලයක් විය. එම නිසා පාසල් විශ්ව විද්‍යාල එක දිගට වසා තැබූ කාලවල් තිබූ නිසා පලස්තීන ලමයින්ගේ අධ්‍යාපන කඩා වැටීම්වලට ලක් විය. ඊබ්‍රහීම්

Read More »