Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

හනුමා වන්නම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මේක ඒලෙවල් කාලේ වෙච්ච සිද්දියක්. හැබයි මගේ කිසිම සම්බන්ධයක් නෑ. ඔන්න ඉතිං ඕලෙවල්වල සුපිරි රිසාල්ට්ස් දාලා වැඩ්ඩො වගේ අපි ගියා ඒලෙවල්වලට මැත්ස් කරන්ඩ. සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ ඒලෙවල් සයන්ස් මැත්ස් කරන ප්‍රතිශතය අඩු නිසා අපිට වෙනම පංති කාමර නෑ. ලැබ් එක

Read More »

පළමු වසරට ඇතුලත් වු නිවුන් දරුවන් 7 දෙනාගේ කතාව (ප්‍රවෘත්ති)

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ නිවුන් දරුවන් 7 දෙනෙක් ගැන පුවතක් වාර්තා වුණා. මෙලෙස එකම පාසලක, පළමු ශ්‍රේණියට, එකවර නිවුන් දරුවන් ඇතුලත් කරගත් පළමු අවස්ථාව මෙයයි. මෙම නිවුන් දරුවන් 7දෙනා පවුල් තුනකට අයත් වන අතර

Read More »

කොනේ ගෙදර (වැල් වටාරම්)

ගොන් දෙපැයේ තරු පෙරහැර අද කාලේ ටෙලි නාට්‍ය බැලිල්ලත් චුයින්ගම් කෑම වගේයි මට වෙලාවකට හිතෙනවාය. එක එක පාට චුයින්ගම් තියනවාය. ඉන් හමන සුවඳ මිහිරිය. කටේ දා ගන්නටම හිතෙනවාය. කටේ දා ගත්ත සැනින් මාර රසයක් එනවාය. අමුතු ගතියක් දැනෙනවාය..පොරක් වගේ දැනෙනවාය.

Read More »

අපේ නංගී.. (වැල් වටාරම්)

අපේ නංගී අවුරුදු 12 වෙද්දි වැඩිවියට පත් වෙලා ලස්සන ගෑණු ලමයෙක් වුනා. පොඩි කාලෙ තිබුණු කෝච්චරවත් තිබුණු කියවිල්ල සහ ඉවරයක් නැති සිනා වැල කොහේ ගියාද මන්දා නංගී වෙනස් වුනා. ගමන බිමන හරි තාලෙකට, කතා බහ අඩුයි. හිනාව යන්තම්. කොයි වෙලෙත්

Read More »

අනන්‍යතාවය෴ (වැල් වටාරම්)

හබල පෙති මොනවද කියල අහන උන් කෝන්ෆ්ලෙක්ස් කනවා, දං බෝවිටියා දැකපු නැති උන් ෆ්රෝසන් බෙරි කනවා, පාරවල් පොළවල් වල අඹ කෙසෙල් ගස්ලබු කුනු වෙද්දි ඇ‌පල් මිදි උජාරුවට අරන් යනවා, එළකිරි ගඳයි සෙම වැඩිවෙනවා කියපු උන් පිටිකිරි දියකරන් බොනවා, කිතුල් පැනි

Read More »

ඇඳුම් (වැල් වටාරම්)

අපි හුඟක් දෙනෙකුගෙ ගෙවල් වල අනවශ්‍ය ඇඳුම් ගොඩ ගැහිල තියෙන අවස්ථා බොහෝයි. උදාහරණයකට ලංකාවෙ අපේ මහ ගෙදර. මම ලංකාවෙන් එද්දි මගේ සාරි ගොන්න අක්කට, නෑනට දීල ආවත් මගේ අවශේෂ ඇඳුම් ගොඩ දෙන්න මම වගේ මෝස්තරයට අඳින , මගේ ප්‍රමානයේ කෙනෙක්

Read More »

අප්පච්චි (වැල් වටාරම්)

අපේ ගෙදර ගැහැණු ළමයිම හතර දෙනෙක්. අපි අතර පරතරයත් අවුරුද්දක්, එක හමාරක් වගේ. ඉතින් පොඩි කාලෙ එක ගානම බටු ඇට සයිස් කෙල්ලෝ හතරක් එක්ක ඔට්ටු උන අපේ අම්මට සම්මාන පිට සම්මාන දුන්නත් මදි. අම්මා හරිම සැරයි අපි පොඩි කාලෙ. අප්පච්චි

Read More »

බොක නෑයා (වැල් වටාරම්)

ඕනම පවුලකට හෙනම බොක නෑයෙක් ඉන්නවාය.අපේ පවුලෙ නම් ඒ නැන්දා කෙනෙකි. හෙනම ගූ චරිතයක්‍ ය.හරි වයසේ දීග නොයෑම හේතුවෙන් ඔලුව කුරුවල් වී ඇති නිසා නැන්දාගේ ආසම ටොපික් එක කසාදය ය. දැකලාවත් නැති කෙල්ලන්ට චරිත සහතික දීමට නැන්දා හෙන ආසය.ඒ ඉතරක්

Read More »

“කෑෂ් පුරියා” (වැල් වටාරම්)

තත්වය දැන්නම් දරුණුය.අප දැන් වාසය කරන්නේ අනුන්ගේ නිවසකය.මීට අව්රුදු කිහිපයකට පෙර මෙම නිවස අපට අයත් වුවත් මංතුමාගේ මෝඩ ක්‍රියාකලාපය නිසා එය වෙනෙකෙකුට අයිති විය. මේ අනෙකා වෙන කව්රුත් නොව මා විසින් කලකට ඉහත දී රැගෙන ආ පූසාය.පූස් තුමා අප නිවසර

Read More »

දියණියේ (වැල් වටාරම්)

කොණ්ඩේ දිගට වවලා, සුදු ගවුම ඇඳන් අපි දැක්කම යන්තම් හිනා වෙලා බිම බලාගෙන ඉස්කෝලේ ගිය ඒ අක්කව මට තාම මතකයි. වැදගත් විදිහට දරුවෝ ලොකු මහත් කල ඒ අම්මා තාත්තා ඒ අක්කා ගැන තබා තිබුනේ ඉහළ බලාපොරොත්තු. ඒත් සාමන්‍ය පෙළ විභාගේ

Read More »