
බඩ යන ලෙඩෙක් (වැල් වටාරම්)
වේලාව පාන්දර එකයි ට්‍රීං ට්‍රීං ට්‍රීං ( දුරකතනය නාද වෙයි) හෙලෝ… හෙලේ මේ මල් ශාලාවෙන්ද… ඔව් ඔව් කියන්න මහත්තයා.. මේ දැන් අපේ ලෙඩෙක් නැති උනා.. කොයි ඉස්පිරිතාලෙද කීයටද එන්න ඕනි.. කොහොමද ඔයාලගෙ ගනන් මිනුම් මෙයා විශේෂ කෙනෙක් හොදට කෙරෙන්න ඕනි








