
අවුරුදු 2039 හා නව ජර්මනිය ලෙස සදහන් වූ කාසියක් මැක්සිකෝවේන් හමුවේ (විද්‍යා හා තාක්ෂණය)
දීර්ඝ කාලයක් තිස්සේ විකල්ප විශ්වයන් එහෙමත් නැත්තං සමාන්තර ලෝකයන් පිළිබඳව ඔබ ච්‍රිතපට, නවකතා හෝ අන්තර්ජාලය හරහා කියවා බලා අසා ඇත. එසේම සමාන්තර ලෝකයක පැවත්ම හා අනෙක් ලෝක අතර ගමන් කිරීම පිලිබද විවිධාකාර අදහස් යෝජනා කරමින් අනුවාදක ගොඩනගන අයද බොහෝ සිටි.








