
ප්‍රී ෂූට් (වැල්වටාරම්)
විවාහ වීමට නියමිතව සිටි තරුණ යුවළක්, විවාහයේ පූර්ව රූගත කිරීමක් කරන අතරතුරේදී සේර ඇල්ලට ඇද වැටීමෙන් 27 හැවිරිදි තරුණයා ජීවිතක්‍ෂයට පත්වුනා. ප්‍රදේශයේ තරුණ පිරිසක් තරුණිය බේරාගත්තා. ඇත්තෙන්ම හද කම්පනය කරවන පුවතක්! මාස කීපයකට ඉස්සර සිදුවූ මේ සිදුවීම කාටත් මතක ඇති.








