
සීතලෙන් ගල්වුන පූජාව (වැල්වටාරම්)
මෙම දැරිය සිටින්නේ නිදාගෙන නොවේ. මේ මීට වසර 500කට පමණ පෙර ඉන්කාවරුන් විසින් බිලි පූජාවක් ලෙස දෙවියන්ට කැප කළ 13 හැවිරිදි දැරියකගේ සීතලෙන් ගල්වුන සිරුරක් ය. මෙම සීතලෙන් ගල් වුන මළසිරුර සොයාගනු ලැබුවේ 1999 දී ලුලයිලකු කදු මුදුනේ හිමෙන් වැසීගිය








