Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ලෝක යුද්ධයක්, න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් ආවොත් ඔබ සූදානම්ද…? (වැල්වටාරම්)

මෙි ඇමරිකාවේ north corolina වල පෞද්ගලික වත්තක තිබෙන භූගත බංකරයක්.. හදල තියෙන්නෙ දෙවන ලෝක යුද්ධ සමයේදී කියලා තමා කියන්නේ.. කොහොම නමුත් හදලා ඉවර කරලා තියෙන්නේ වියට්නාම යුද්ධ සමයේ.. මේ භූගත බංකරය, 3වන ලෝක යුද්ධය ආවොත්, න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් හෝ රසායනික

Read More »

උබලත් සංක්‍රමණිකයන් නේද (වැල්වටාරම්)

මං එතකොට මිචිගන් සරසවියටම අයිති වෙලා තිබ්බ නෝර්ත්බෑන්ක් සෙන්ටර් කියන එකේ නඩත්තු අංසේ වැඩ. ඒ බිල්ඩිමේ උඩ තට්ටුවක තමයි ලංකාවේ නාකොටික් එක වගේ ඇමරිකාවේ නාකොටික් එක වෙච්ච DEA drug enforcement authority එකේ කට්ටියක් හිටියේ, ඒ නිසා ඕන ඕන හැමෝටම ඒ

Read More »

කාමේසුමෙච්චාචාරා වේරමණී (ඉස්කෝලෙ කාලෙ රස කතා)

ඕං ඉතින් නමෝ විත්තියෙන් මේකට රිංගපු මට කට්ටියගෙ කතා කියවද්දි මටත් වෙච්ච දෙයක් කියලා දාන්ටෝනෙය කියලා හිතුනා. දැන් මේ කියන්න තනන්නෙ ඒ සංතෑසිය තමා. මං පුංචි සංදියේ ඉස්කෝලෙ බුද්ධාගම පීරියඩ් එක. අද පාඩම පංසිල් ගැන ටීචර් ඉතින් ඔන්න පටන් ගත්තා.

Read More »

භාරි… (වැල්වටාරම්)

“වාසුකී…. මගෙ ෂර්ට් එක අයන් කලාද?” මිගාර බාත්‍ රූම් එකේ ඉඳලා කෑ ගහනවා “අනේ මිගාර මම මේ කෑම එක හදන ගමන් පොඩ්ඩක් ඒක අයන් කර ගන්නවද” “මොන මගුලක්ද හලෝ හැමදාම කියනව රෑට ඇඳුම් ටික අයන් කරල පිලිවෙලකට තියන්න කියලා තමුසෙගෙ

Read More »

ඔන්න බබෝ ඇතින්නියා… (වැල්වටාරම්)

පියදාස විවාහ වූණේ වයස ටිකක් පැනලා. අවූරුදු තිස් හතේදි විතර. විමලාවතී ඔහුට වඩා අවුරුදු දහයක් බාලයි. කුළුදුලේම හමබ වෙච්චි පුත් රුවන ජිතේන්ද්‍ර. බාල එව්වෝ තුන් දෙනාම ඊට අවුරුදු අටකට පස්සේ ළඟ ළඟ පවුලට එකතු වුණා. තව කොලුවයි කෙල්ලො දෙන්නයි. ජිතේන්ද්‍ර

Read More »

රැවුල (වැල්වටාරම්)

පුරාණ පඬිවරුන් කියා ඇත්තේ ස්ත්‍රීන් පුරුෂයන්ගේ රැවුල වෙත ආකර්ශනය වන බවයි. මේ නිසා ස්ත්‍රීන් තමා කැමති පුරුෂයින්ට වෙනත් ස්ත්‍රීන් ආකර්ශනය වීම වැලැක්වීම සඳහා ඔහුගේ රැවුල කපන ලෙස පවසයි..! උදා ÷ * පාසලක ඉංග්‍රීසි ගුරුතුමිය ÷ “ඔය ලමය මොකද රැවුල වවාගෙන,

Read More »

ඇඟ බලා පලාපල කියනු ලැබේ…! (වැල්වටාරම්)

ඒ දවස් වල නුවර ටවුන් එකේ තැනින් තැන අත බලා සාත්තර කියපු අය හිටියා. ඒ අතරින් මට හොඳටම මතක මහනුවර සීවලී පොත් සාප්පුව ළඟ අත බලලා සාත්තර කියපු කෙනාව. සමහරදාට එයා සීවලී පොත් සාප්පුව ඉස්සරහා මැකලම් එක ළඟ තියන පටුපාර

Read More »

නැන්දම්මාගේ(අම්මා) ගෙදර (වැල්වටාරම්)

මමයි මගේ මහත්තයයි අපේ දෝනි පැටව් දෙන්නයි යන්න ආසම තැනක් තමයි මහත්තයගේ මහගෙදර… කවදත් අපිට ඒ හමුවීම ගෙනාවෙ සතුටක්… එහෙ ගියාම මගේ කටට වගේම කනටත් නවනක් නෑ ආපහු ගෙදර එනකම්ම. මමත් ගියාම කෝච්චිය වගේ අන්තිමට දැක්ක දවසෙ ඉදන් ඒ කතාකරන

Read More »

බිමට බහිමු………. (වැල්වටාරම්)

“ඇත්ත කියන්නයි , බිම හිදගන්නයි කාගෙන්වත් නැහැ අවසර ගන්නේ” ………මා දන්නා පරිදි බිම හිද ගැනීම පිළිබදව කියැවී ඇති අපේ පැරණිම කියමන එයයි. ක්‍රමික සංවර්ධනයත් සමගම මැහි, බංකු, පුටු, කවිච්චි, කැරකෙන පුටු, සෝපා, සිංහාසන ආදී නානාප්‍රකාර ආසන භාවිතයට යොමුවී ඇති අපේ

Read More »

නුවර සුදර්ශියේ ඒ ඇස් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

අවුරුදු විස්සකට එපිටදි මම ටියුෂන් පෝලිමේ හිටියා.නුවර සුදර්ශියේ කීර්ති සර්ගෙ ෆිසික්ස් ක්ලාස් එකට ගැහැණු ළමයි වෙනමයි පිරිමි ළමයි වෙනමයි පෝලිං දෙකක් තිබුන.එක ක්ලාස් එකක් ඉවර වෙලා අපෙ එක පටන් ගන්නකල් එහෙම පොලිමේ ඉන්න ඕන. මම ඒ ලෙවල් කළාට මොකද තාම

Read More »