
ශාන්තිකර්මය (ඉස්කෝලෙ කාලෙ රස කතා)
මේක ස්කෝලෙ කාලෙ කතාවක්. මම ස්කෝලෙ කාලෙ කරපු ලොකුම දේ සංගීත වැඩ වලට සහභාගි වෙච්ච එක. ඉගෙනගත්තෙ ඊට පස්සෙ. ඕලෙවල්ද ඒලෙවල්ද කියල නෑ සම්පූර්ණ කාලයම වගේ ගත කරේ සංගීත කාමරේ. විවිධ වයස් වල කෙල්ලො කොල්ලො සුපිරිම සෙට් එකක් එකතු වෙලා








