Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ගගේ පිහිනීම (වැල් වටාරම්)

මාතර තාත්තාගෙ ගමේ නිල්වලා ගගේ අතු ගංගාවක් ගලාගෙන යනව..පොඩි කාලෙ නාන්න කියල ගගට යන එක ගමේ හැමෝගෙම සිරිත.. තාත්තා මාව පීනන්න පුරුදු කලේ වතුරට තල්ලු කරල දාල එයා ලගටම වෙලා කිසිම උදව්වක් නොකර බලාගෙන සිටීමෙන්…වතුර ගැලුමක් විතර පෙවිලා තුන් හතර

Read More »

පිනා (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මේක අපේ සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලා ඕත් එක දෙන දවස.. මමත් ඉතින් සීනියර් ප්‍රෙෆෙක්ට් කෙනෙක් උනා..ලේසි නෑ ඉතින් ඉස්කෝලේ වැඩ කරල හැමදේටම පෙනී ඉදල ගුරුවරුන්ගේ හොදනම අරගෙන ඉන්ටර්වීව් ගිහින් ගොඩ දාගන්න ඕන එකක් උනාම… …..ලොල්…… අපේ ඉස්කෝලේ ඒ දවස් වල එහෙම නෑ..ගුරුවරු

Read More »

දඩු මොණරින් උන්මාද චිත්‍රා බලන්න ගිය හෙළ යක්ඛයා (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

ලංකාවට පැමිණි මුල්ම ආර්යා වුණු විජය  කුමරු  කුවේණියගේ උදව්වෙන් ලංකා රාජ්‍යයේ බලය පිහිටුවා ගෙන  බොහෝ කාලයක් තම පිරිවරත් සමඟ පාලනය ගෙන ගියා.මේ ආකාරයට පාලනය ගෙන ගියපු විජය රජු මහලු වියට පත් වුණාම ලංකා රාජ්‍ය බාරදීම සඳහා තම මල්ලි වුණු සුමිත්තට

Read More »

ලීයෙන් හැඩ මවන ලංකාවේ ලී කැටයම්….. (සංස්කෘතිය හා කළා නිර්මාණ)

ශ්‍රී ලංකාවේ පාරම්පරිකව පැවත එන දේශීය කලා කර්මාන්ත රැසක් වේ. ඒ අතරින් ලී කැටයම් කලාව ප්‍රධාන තැනක් ගනී. සුවිශේෂී වූ ජන කලාවක් වන මෙය දෙස් විදෙස් සංචාරකයන් රැසකගේ ආකර්ෂණයට ලක්ව ඇති බව පෙනේ. අතීතයේ පැරැන්නන් තම කාන්සිය නිවා ගැනීම සඳහා

Read More »

නූතන ගෘහනිර්මාණ ශිල්පයේ විශ්වකර්මයා: මෝෂේ සෆ්ඩි (චරිත)

කොළඹ නගරයට ජාත්‍යන්තර වටිනාකමක් එකතු කරමින්, මේ දිනවල බේරේ වැවට නුදුරින් ඉදිවෙන ඇලවුණු ගොඩනැගිල්ල ඇත්තෙන්ම හරිම පුදුමසහගත යි. ඒ මනස්කාන්ත නිර්මාණයේ නිර්මාණකරු, ලොව අංක එකේ ගෘහ නිර්මාණ ශිල්පයෙකු වන මෝෂේ සෆ්ඩි යි. දිවියේ මුල් සමය මෝෂේ සෆ්ඩි 1938 ජූලි 14

Read More »

කොවිඩ්-19 එක්ක අපේ රටේ සාක්කුව රකින්නෙ කොහොමද? (වැල් වටාරම්)

2019 දෙසැම්බර් මාසයේ දී චීනයේ, හුබෙයි පළාතේ වුහාන් වැසියන් විශාල පිරිසකට නියුමෝනියාව වැලඳී ඇති බවට වුහාන් නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව වාර්තා කළා. අද වන විට ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රබල ම අභියෝගය වන නවතම කොරෝනා වෛරසයේ (SARS-CoV-2) ආරම්භය සිදුවුණේ

Read More »

නිවසට එල්ල වූ ප්‍රහාරයකින් හයිටි ජනාධිපති මරුට (ප්‍රවෘත්ති)

හයිටි ජනාධිපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් අන්තර්වාර අගමැති ක්ලෝඩ් ජෝසෆ් පැවසුවේ ජනාධිපති ජොවෙනෙල් මොයිස් සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් මියගිය බවය. එම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය

Read More »

දවසක් පැල නැති හේනේ… (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මේක මම සාමාන්‍ය පෙළ කරන කාලෙ මගෙ යාලුවෙකට සිද්ධ උන පොඩි අවුලක්. මේ කියන යාලුව (සපුමල් කියල හිතමු) කලින් වාර දෙකේදිම පන්තියෙ 4 වෙනිය.මිනිහට සෑහෙන උවමනාවක් තිබ්බ මුල් තුන්දෙනා අතරට එන්න. එතකොට 11 වසර තුන් වෙනි වාර විභාගෙ ඉවර වෙලා

Read More »

දියසේන මිත්‍යාව එදා සහ අද! (වැල් වටාරම්)

නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි ලංකාද්වීපය බේරාගැනීමටත්, සුඛිත මුදිත කිරීමටත් පහළ වන්නේ යැයි කියන, ‘දියසේන’ නම් කුමාරයකු පිළිබඳ ලංකා ජන සමාජයේ මුල්බැස ඇති කුමක්දෝ ප්‍රවාදයක් නිසා වරින් වර නොයෙක් සේන ලා රජ කරවා මහත් අගතියක් අත් කරගන්නට මේ අවාසනාවන්ත රටට සිදු

Read More »

ඔබ ලෝකය දකින විදිය වෙනස් කරන පුදුමාකාරම ඡායාරූප 19ක් (වැල් වටාරම්)

  ‌අපි කවුරුත් ලෝකය ගැන හිතාගෙන ඉන්න විදියක් තියෙනවා, නමුත් ඒ එකක් වත් ලෝකෙ තියෙන ඇත්තම විදිය නෙවෙයි. ඇත්තටම අපි හැමෝටම තියෙන්නේ ලෝකය ගැන තමන්ගේ අත්දැකීම් වලට සහ දැනුමට අනුව හදාගත්ත දෘෂ්ටිකෝණයක් විතරයි. ඒ නිසයි අලුත් දේවල් දැක්කාම අලුත් අත්දැකීම්

Read More »