
හිතාගන්න බැරි තරම් මිල අධික සාමාන්‍ය භාණ්ඩ 15ක් (වැල් වටාරම්)
ඔබ දන්නවා වෙළඳ ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය තමයි දැන් ලෝකයේ ගොඩක් දේවල් වල වටිනාකම් තීරණය කරන්නේ කියලා. මේක පාරිභෝගික භාණ්ඩ වල සිට මිනිස් සම්බන්ධතා දක්වම පැතිරිලා තියෙන ඇත්තක්. සමහර අය ඉන්නවා කුණු රොඩු වුණත් සල්ලි වලට විකුණන්න පුලුවන් අය. මේ ඔබ








