Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

දූටු විගසම ඩිලීට් කළ යුතු භයානක ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් 9ක් (පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය)

ගූගල් ප්ලේ ස්ටෝර් එක කියන්නේ අළුත් අළුත් ඩිවලොපර්ස්ලට තමන්ගෙම ඇප්ස් හදලා දාන්න පුළුවන් ඉතා ප්‍ර‍යෝජනවත් තැනක්. හැබැයි මේ හැමෝම ඇප්ස් හදලා දාන්නෙනම් හොද අදහසක් හිතේ තියාගෙනම නෙමෙයි. සමහර ඇප්ස් හදලා දාන්නේ ඔයාගේ තොරතුරු හොරකන් කරන්න බලාගෙනයි. තවත් සමහර අය බලාපොරොත්තු

Read More »

ළමයි හම්බවෙන්න කලිං.. Vs හම්බවුනාට පස්සෙ.. (වැල් වටාරම්)

ළමයි හම්බවෙන්න කලිං.. බලන්නකො අප්ප අර ළමයි හදන හැටි. කෑගහනව සත්තු වගේ. මේ බලන්නකො විනාස කරනවනෙ ගෙදරම. හැමතැනම චිත්‍ර ඇඳල.. මංනං ඔහොම නටන්න දෙන්නෑ. බලන්නකො.. හම්බවුනාට පස්සෙ.. ළමයි ඉතිං කෑ නොගහ වාඩිවෙලා ඉන්නවනං ලෙඩක්නෙ. මෙහෙම තමයි ළමයි කියන්නෙ. මේවනං ඉතිං

Read More »

කරුණු තුනක් නිසා ‘ලංකාවේ කොවිඩ්’ හිස ඔසවන තත්ත්වයක් (ප්‍රවෘත්ති)

කරුණු තුනක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය දරුණු ලෙස හිස එසවීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මළ සිරුරු සහ නිරෝධායනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය නිසා ආසාදිතයන් යටපත් වීම

Read More »

10 වසරේ යාපනේ කොල්ලෙක් ලෝකෙම හොල්ලයි (ප්‍රවෘත්ති)

යපෙනය හින්දු විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් ‘වට්ස්අප්’ සමාජ මාධ්‍ය ජාලයට සමාන යෙදවුමක් (ඇප් එකක්) නිර්මාණය කිරීමට සමත්ව තිබේ. නකීරන් මාකිලියන් නමැති මෙම සිසුවා නිර්මාණය කොට ඇති යෙදවුම ‘Msquad’ වශයෙන් නම් කොට ඇත. කොරෝනා සමයේ නිවෙසට වී ගත කරන

Read More »

වොෂින් මැෂින් සන්නිය….. (වැල් වටාරම්)

විවාහයෙන් පස්සේ වෙනම ගෙදරක ඉන්න ඕනේ කියලා හෙන උණත් ඒ කාලෙ මට තිබුණා. ගෙදරක තියෙන දහසකුත් එකක් වැඩ දකිද්දී ඒ උණ හොඳටම හොඳ වෙලා දැන් හුගක් කල් වෙනම ගෙදරක පදිංචි උනාට ගෙදරට ඕන බඩු අපි ගත්තේ අපිට පුළුවන් විදියට. වොෂින්

Read More »

තරුණ බව රැකදෙන රහස් බිම්මල (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

තරුණ  බව යනු අප සියල්ලන්ම පාහේ ඉතා ප්‍රියකරන, රැකගැනීමට වෙහෙසවන දෙයකි. ඒ සදහා අප විවිධ ඖෂධ වර්ග, ඇග ගල්වන හා විවිධ රෑපලාවනය සත්කාර භාවිතා කරයි. මේවායින් බොහෝමයක් ප්‍රතිපලදායක නොවන අතර ඉන් සමහරක් අපගේ ශරීරයට අහිතකර ආබාධ හා ප්‍රතිපල ළඟා කර

Read More »

සවිඥානිකව සිහින දකින්න අපට පුළුවන් ද? (වැල් වටාරම්)

නින්දේදී සිහින දැකීම සාමාන්‍ය දෙයක්. දකින සිහිනයේ ස්වභාවය අනුව එය අදාළ පුද්ගලයාට යම් බලපෑමක් වුණත් කරන්න පුළුවන්. සිහින නිසා බියපත් වී අපි නින්දෙන් අවදි වුණු අවස්ථා පවා තිබෙනවා. දකින සිහින අතර ඇතැම් සිහින අපේ සිතට ගෙන එන්නේ සැහැල්ලුවක්. තවත් වේලාවකට

Read More »

කියලාත් බැරිය…. නොකියාත් බැරිය… (වැල් වටාරම්)

අද දුටු අපූරු සිදුවීමකි. මල්ලීගේ පාසලේ ඔන්ලයින් පන්තිය උදයේ සිටම පවතින්නට කාලසටහන එවා තිබුනි. උදෑසන හත හමාරට පවත්වන්නට තිබූ පන්තිය තාක්ෂණික දෝෂයක් නිසා නොපැවත්විය. ඉදින් එයින් පසුව නැවතත් උදෑසන නවයට යෙදී තිබුනේ තවත් පන්තියක්ය. එයටත් සහභාගී විය. සිසුන් සියල්ල සහභාගී

Read More »

ඇත්තටම එදා ලස්සන දවසක්… (වැල් වටාරම්)

මම කොළඹ පුද්ගලික රෝහලකට ගොඩ උනේ මගේ මිතුරෙක්ගෙ අම්මගෙ රුධිර වාර්තාවක් ලබා ගන්න. මම කවුන්ටරයේ මුදල් ගෙවීමට රැඳී සිටියා.මට එහා පැත්තෙ ඉඳන් ගෑණු ළමයෙක් මම දිහා බලන් ඉන්නවා. මුව වසා සිටියත් ඇයගේ ඇස් මා එක්ක හිනා උනා.මම ආයෙත් බලද්දි ඇය

Read More »

හත වසරේ ඉංග්‍රීසි ටීචර් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

ස්කූල් යන කාලෙදි මම හරිම අහිංසක ළමයෙක්. අහිංසකකම කොච්චරක්ද කියනවා නම් අපෙ පංතියෙ ළමයෙක් මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා තිබ්බොත් මගෙ දිහාටත් ටීචර්ස්ලාගෙ ඇස් කැරකෙනවා. එච්චරටම එයාලට මාව ෂුවර්. මොනවා වුනත් පංතියේ නායිකාව විදිහට මාව තෝර ගන්නත් අපෙ පංතිභාර සර්ලා

Read More »