
ෆොටෝ ශොප් වැඩ්ඩෙකු විසින් ලෝක ප්රසිද්ධ චිත්රපට චරිත සමග තමන්ගේ රූපය මුසු කර සෑදු විනෝදාත්මක ජායාරූප 30ක් (ශිල්ප හා විනෝදාංශ)
නව තාක්ෂණකික මෙවලම් සමග ලෝකයේ සෑම දෙයක්ම පෙර නොවූ විරූ ලෙස වෙනස් වෙමින් පවතී. මිනිසාට පරිඝණක මෘදුකාංග පිලිබද ඇති දැණුමද ඉතා විශාල ලෙස වැඩි වී ඇත. අද අප ඔබට පෙන්වන්නේ ෆොටෝ ශොප් නම් පරිඝණක මෘදුකාංග මගින් ලෝකයේම අවධානය දිනා ගත්








