Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

දන්නවාද, මේ දිමි ගොටුව හදන විදිය පිටුපස අපූරු කතාවක් තියෙනවා..! (පරිසරය හා ස්වභාධර්මය)

ලොකු දිමියන් ලග ඇලෙන සුළු මැලියම් නෑ. බිත්තර වලින් එලියට ආපු චූටි කීට පැටවුන්ගේ ඇග ඇතුලේ තමා මැලියම් තියෙන්නේ. ඉතින් ඒ කීට පැටවුන්ගේ බඩ මිරිකලා ඒ මැලියම් එලියට ගන්න ඕන. එහෙම කරනකොට ඒ කීට පැටවු මැරෙනවා. ඒ නිසා දිමියො ඒ

Read More »

ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු….. (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන හොයල බලන කෙනෙක්ට අනිවාර්යයෙන් වැදි ජනතාව ගැන අහන්න, කියවන්න ලැබෙනවා අනිවාර්යයෙන්. ඒ තරම් ඉතිහාසයක් ලංකාවේ වැදි ජනතාවට තියෙනවා . ඒක 1914දී වැදි ජනයා ගැන අධ්‍යයනය කරපු විල්හෙල්ම් ගයිගර් පවා “වැද්දෝ යනු අභිමානවත් ජනතාවක්ය යන්නත් ඔවුන් ලංකාවේ

Read More »

දෙමාපියො දෙලොවක් අතර අතරමං උන ළමයි කරපු හිනායන වැඩ ටිකක් (වැල් වටාරම්)

ඔබ දන්නවාද සාමාන්‍ය‍ අගයක් ලෙස ළමයෙක් දවසකට ප්‍රශ්ණ 73ක් අහන බවට සමීක්ෂණ මගින් හෙළි කොට තියෙනවා. ඒත් ළමයෙක් දවසකට දෙමව්පියන්ව තරහ ගස්සනවද කියලා නම් හොයාගෙන නැහැ. අපිනම් හිතන්නේ ඒක සෑහෙන වාර ගණනක් වෙන්න ඇති.ළමයි කරන සමහර වැඩ තියෙනවා දෙමව්පියන්ට ඒවට

Read More »

තාත්තා…. (වැල් වටාරම්)

එතකොට මම හතර වසරෙ ඇඹිලිපිටියේ ඉස්කෝලෙට ගියේ… අක්කා නුවර පුශ්ප්දාන බාලිකා විද්‍යාලයට ගියෙ… තාත්තයි මමයි දවසක් උදේ අක්කා බලන්ඩ හදිස්සියෙ පිටත් උනා.. මොකද තාත්තගෙ වැඩ රාජකාරිත් එක්ක එයා සමහර වෙලාවට මේ හිතුනා මේ ගියා සීන්නෙකේ හිටියෙ.. ඇත්තම කිව්වොත් අපි දෙන්න

Read More »

රෙක්ස් මලලසේකර හෙවත් සුදු මහත්තයා (වැල් වටාරම්)

අපේ තාත්තා පෙන්ශන් යනකොට යාළුවෙක් උපදෙසක් දීලා. අවුරුදු 30 කට වැඩි කාලයක් එක්තරා ජීවන රටාවකට හුරුවෙලා ජීවිතය ගෙවපු නිසා එක පාරටම එන තනිකම කාන්සිය මකා ගන්න මොකක් හරි සිත තෘප්තිමත් කරන දෙයකට මනස යොදවන්න කියලා. හැමදාම ජීවිතේ අලුත්වෙන විදිහට. ආපහු

Read More »

කඩදාසියේ කතාව (වැල් වටාරම්)

කවුරු හරි ඔබෙන් ඇහුවොත් කඩදාසි හැදෙන්නෙ කොහොමද කියලා? ඔබ බොහෝ විට කියාවි ගස්වලින් නැත්නම් දැවවලින් කියලා. කඩදාසි කියන්නෙ ලියන්න, අඳින්න, මුද්‍රණ කටයුතුවලට, ඇසුරුම්කරණයට වගේම තව බොහෝ කටයුතුවලට නැතුවම බැරි දෙයක්. මිනිස් ඉතිහාසයේ ඉතාම වැදගත් සොයා ගැනීමක් බවට කඩදාසිය පත්වෙන්නේ ඒ

Read More »

ආදරය නිසා (වැල් වටාරම්)

ආදරයට බැහැ කන්දක් උස්සලා අරගෙන වෙන තැනකින් තියන්න. ඒත් ආදරය නිසා මිනිහෙක්ට පුලුවන් කන්දක හැඩය වෙනස් කරන්න. ධෂ්රාත් මංජි කියන්නේ ආදරය නිසා කන්දක හැඩය වෙනස් කරපු මිනිහෙක්. 1929 ජනවාරි 14 වැනිදා ඉපැදුණු ධෂ්රාත් මංජි ජීවත් වුණේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා

Read More »

කන්න ගිහින් හිරබත් නොකා අනූ නාමයෙන් බේරීම (වැල් වටාරම්)

–මේකත් ඔන්න ඇත්ත කතාවක්. නම් ගම් පොඩ්ඩක් වෙනස් කරා වෙනද වගේම, හරයට වෙනසක් නොවෙන්න– මේක උනෙත් මම කොල්ල කාලේ, දැන් අවුරුදු ගානකට කලින්. මගේ ඉතින් යාලුවෝ ඉන්නවනේ ලංකාවේ ගොඩක් පැති වල. ඔන්න මගේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක්ට බබෙක් හම්බුනා. අනිත් අක්කලට

Read More »

අයිස්ක්‍රීම්……. (වැල් වටාරම්)

මගේ ගම හිග්ගසේනේ. ඉස්සර අපේ ගමේ තිබ්බ අයිස්ක්‍රීම් ෆැක්ටරියක්. මතක විදිහට ඒකෙ නම “වුඩ්ලන්ඩ්ස්”. දැන්නම් තියනවද දන්නෑ. අයිස්ක්‍රීම් ෆැක්ටරියෙ අයිතිකාරයගෙ පොඩි පුතා අපේ වයසෙ. ඒ හිනද යාළුකමට Buy 1 Get 2 free ඔෆර්ස් අපි කෑවෙ ඒකාලෙමයි. ඒ පැත්තට යැවෙන වෙලාවක

Read More »

දස්කොන් (වැල් වටාරම්)

අම්බලන්ගොඩ කවදත් රූකඩ වලට ප්‍රසිද්ධ පලාතක්නේ.දැන් වගේ නෙවෙයි ඉස්සර රූකඩ මඩුවක් ගමක තියෙනවා කිව්වොත් සෙනඟ පිරෙනවා .අම්බලන්ගොඩ කිව්වොත් කියල වැඩක් නෑ .මිනිස්සු කලින්ම ටිකට් එහෙම අරගෙන පවුල් පිටින් ඇවිත් ඉන්නවා .අම්බලන්ගොඩ සාදි ගුරුන්නාන්සෙ ඔය කියන රූකඩ සංදර්ශනවලට හරි ප්‍රසිද්ධයි.එයාගෙ රූකඩ

Read More »