
ලෝකය පුරාම ජනප්රිය වුණු විවිධ රටවල්වල රසම රස වීදි ආහාර 11ක් (කටට රසට අහාර රටා)
සංචාරයේ හොඳම කොටස්වලින් එකක් තමයි විදේශ රටවල විවිධ ආහාර වර්ග රස බැලීම. හැම රටකටම ආවේණික වූ සුවිශේෂී ආහාර වර්ග තියනවා. වීදි ආහාර කියන්නෙ ඕනම කෙනෙක්ට දැරිය හැකි මිලකට තියන රසවත් කෑම වර්ගවලටයි. ඉතින් මිල අධික අවන්හල්වලට යන්නම ඕනෙ නෑ. අපේ








