
පෙරේරා මාස්ටර් සහ මාස්ටර් (වැල් වටාරම්)
පලා ” හෙට නාඩගමේ මං රජාට අදින අජාසත්ත නාමෙන් ගමේම අගනුන් මට වහ වැටෙනව බලා පල්ල බොරු නම්” මේ ගීතය පුතනුවන් විසින් සිය පරිගණකයට බාගෙන මාහට අසන්නට සැලැස්සුවේ ” අප්පච්චී මේ පැරැණි රසාංගය අහල තියෙන වද” අසමින් ය. ඒ වසර








