
Amazon Rainforest ❤🌿
මිහිතලයේ පෙනහළු – ඇමසන් වැසි වනාන්තරය
ඇමසන් වනාන්තරය සලකනු ලබන්නේ ලොව පවතින විශාලතම වැසි වනාන්තරය ලෙසයි. ලොව විශාලත්වයෙන් දෙවන හා තෙවන තැන ගන්නා වැසි වනාන්තර දෙක වන කොංගෝ හා වෝල්ඩිවියන් වැසි වනාන්තර දෙකේ එකතුවටත් වඩා මෙය විශාල වනවා.








