
විජ්ජාවක් නොවන වාස්තු විද්‍යාවේ අර්ධ සත්‍ය…. අද පෙන්වන වාස්තු විද්‍යාව සත්‍ය ද… (වැල් වටාරම්)?
විජ්ජාවක් නොවන වාස්තු විද්‍යාවේ අර්ධ සත්‍ය…. අද පෙන්වන වාස්තු විද්‍යාව සත්‍ය ද…? වාසයට සුදුසු සේ නිවසක් නිර්මාණය කිරීම වාස්තු විද්‍යාව ලෙස අපි දකිමු. ඉහත සඳහන් පරිදි මිනිස් වාසයට නුසුදුසු යැයි සඳහන් කාරණා නොමැති නිවස වාස්තු විද්‍යානුකූල වේ. වාස්තු විද්‍යාව යනු








