
පරවේණිය (වැල් වටාරම්)
මහා කලබලයකින් එහා මෙහා ඉගිලී යන කණාමැදිරියන් අඳුර බෙදා වෙන්කර ගැනීමට තැත් දරන සෙයකි.රහැයියන් තොරතෝංචියක් නැතිව කෑගසන්නේ කණමැදිරියන්ගේ බෙංදුම්වාදී අරගලයට අනුබල සැපයීමට වගේය.අඩකින් අඩක් ගෙවී ගිය සඳ,අහස් ගංගාවෙහි තව මොහොතක් හෝ නොගිලී සිටීමට වෙර දරනු පෙනේ.සැබැවින්ම එය මිට කැඩුණු,ගෙවී ගිය








