Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

shutter (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

විවාහක යුවලක් අතර වන රණ්ඩුවකදී බිරිද ඇද වැටී සිහිසුන් වන අතර පරික්ශා කිරීමේදී දැනගන්නේ ඇය මිගගොස් ඇති බවයි. පවුලේ එකම කුඩා දරුවා එය නොදකින අතර පියා මවගේ සිරුර රාත්‍රීයේම ගෙන ගොස් මඩ සහිත ප්‍රදේශයක වල දමා නිවසට පැමින කිසිවක් නොවූ

Read More »

ශාකවලට බුද්ධියක් තිබේද? නිදිකුම්බා ශාකය ඇසුරෙන් කල විස්මිත හෙලිදරව්ව… (පරිසරය හා ස්වභාධර්මය)

අලි ඇතුන් වැනි සතුන්ගේ මතකයන් ගැන අපට නිතරම අහන්නට ලැබිලා තියෙනවා. අලියා තමන්ට කරන හතුරුකම් ‘ඇතු හක්කේ පොල් වාගේ මතක තියා ගෙන ඉන්නවා’ කියලා කියමනකුත් අප අතර තියෙනවා. ඒත් දැන් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා මේ මතකය අලි ඇතුන් වැනි සතුන්ට

Read More »

දවල් හීන (වැල් වටාරම්)

දවල් හීන අද ඒ එල් ප්‍රතිඵල ඇවිල්ල .. විසිදාහකට හෝ විසිපන්දාහකට රජයේ කැම්පස් ගියෑකි … ඒත් ඒකෙනුත් සියේට හැත්තෑ පහකට විතර තමුන් කැමතිම එකට යන්න හම්බුවෙනවද කියන එකත් ගැටළුවක් . සරසවියම නොවුනත් වෙනත් බොහෝ ආයතන තියෙනව රජයෙම ඒව.. පොඩියක් හෝ

Read More »

ඒක වෙනම ආතල් එකක්.. (ඉස්කෝලෙ කාලෙ රස කතා)

ස්පෝට්මීට් එකක්..? මගෙ පළවෙනි වතාවට. හතර වසරෙන් ඉහල අයට නම් නිවාස හමුබුණා. රුහුණු, පිහිටි, මායා කියලා. අපිට පොඩි පොඩි සෙල්ලම් තිබ්බා. මම කකුල් ගැටගහගෙන දුවන සෙල්ලමට සෙට් උණා මගේ පාට්නර් කාරයා දර්ශනයා. පොඩ්ඩක් පුරුදුවෙන්න කියලා අපි දෙන්නා කකුල් දෙක ගැටගහගෙන

Read More »

හොද දරුවෝ (කෙටි කතාවකි) (වැල් වටාරම්)

සුදු බෙන්ස් රියේ පසුපස දිග ඇදී සිටි ශ්රීමාගේ සිතේ වූ නොරිස්සුම මදක් පහව ගියේ නිවසේ බරාදයේ නවතා තිබූ රිය දුටු විටය. ඒ දියණිය අෂාරි මෙවර ලංකාවට ආ විට ගමන් බිමන් යන්නට කුලියට ගත් රථයයි. අෂාරි අද සවස වන තුරු මිතුරියන්

Read More »

ශී‍්‍ර ලංකාවේ පුරාණ මැටි බඳුන්…. (පුරාවිද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ විමසුමක්) (ලෝක ඉතිහාසය)

ලෝක මැටි බඳුන් භාවිතය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක දී විශේෂ අවධානයක් යුරෝපියානු කලාපයට හිමි වේ. මැටි බඳුන් නිර්මාණය හා භාවිතය කෙරෙහි මානවයා නව ශිලා යුගයේ දී යොමු වන්නනට ඇති බව විශ්වාස කරන අතර එය යුරෝපියානු කාලාපය කේන්ද්‍ර කර ගනිමින් සිදු

Read More »

ලව් (පෙම් කතා)

ඉස්සරලම ලව් කලේ ස්කෝලෙ කාලෙ. එතෝට එයා 7 වසරෙ. මන් පට්ටට ලව් කලා. ඒකි මන් දිහා බලද්දි නිකන් හදවත එලියට පනිනව. මන් එතෝට හිටියෙ 11 වසරෙ. මන් ජූනියර් හෙඩ් ෆිෆෙක්ට්. හෙන ගැම්මෙන් හිටියෙ. “උබ ගණන් වලට A ගනින් මන් අරයව

Read More »

පර්යේෂකයන් විසින් ලොව ප්‍රථම ගර්භනී මමිය සොයාගනී. (ලෝක ඉතිහාසය)

 ඒ අනුව අවුරුදු 2000කට ආසන්න කාලයක් පුරා ළදරුවා තම මවගේ කුස තුල තවමත් සිටී… සාමාන්‍යයෙන් ගැබිණි කාන්තාවක් මියගිය විට ඇයගේ දරුවා උද්‍රරයේ ඇතිවන තෙරපුම හරහා දවස් කිහිපයක් තුල මියගිය දරුවෙක් ලෙස එලියට පැමිනෙන නමුත් මෙහි මමීකරනය කර රෙදිවලින් ඔතා තිබීම

Read More »

අපට ආසන්නම කළු කුහරය සොයාගැනීමට ලාංකිකයෙකු සම්බන්ධ වේ (විද්‍යා හා තාක්ෂණය)

විද්‍යාඥයින් මේ දක්වා සොයාගෙන ඇති කළු කුහර අතරින් පෘථිවියට ආසන්නතම කළු කුහරය පසුගිය දා සොයාගෙන තිබෙනවා. එය මෙතෙක් සොයාගත් කුඩාම කළු කුහර අතරින් එකක් ද වන බව යි පැවසෙන්නේ. පර්යේෂකයන් එය නම්කර ඇත්තේ ‘යුනිකෝන්’ ලෙස වන අතර මොනෝසෙරස් තාරකා මණ්ඩලයෙන්

Read More »

නහය ඇල්ලීම (වැල් වටාරම්)

මගේ පුංචි අක්කා ජීව විද්‍යා සම්බන්ධ විෂයන් කරපු නිසා අපි එකම ටියුෂන් පංති වල නොසිටිය නිසා කවදාවත් එකට පංති ගියේ නැහැ. දවසක් මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර එනකොට අක්කා තව යාලුවො දෙන්නෙක් එක්ක පංතිය ඇරිලා ගෙදර යනවා. මම එයාලා

Read More »