
පැටී පැටී තාර පැටී (කෙටි කතාවකි)(පෙම් කතා)
මේක අතීතයේ බරනැස් නුවර මම කැම්පස් යනකාලේ වෙච්ච දෙයක්. මගේ නම මිනෝලි. මම යමක් කමක් තිබුන පවුලක බාලිකා පාසලක ඉගෙනගෙන, කැම්පස් ගිය කෙනෙක්. ඒ නිසාම මහ තේරුමක් නැති අමුතු ආඩම්බරේකුත් ලොකුකමකුත් තිබුනා. දැන් ඉතින් තේරුමක් නෑ කියල හිතුවට ඒ කාලේ



