
බ්ලු (වැල් වටාරම්)
මේ මන් කියන්නේ 90 ගණන් වල කතාවක්. අපේ කාලය කියන්නේ තාක්ෂනය අතින් දියුණු වේගන ආපු කාලයක්. කම්පියුටර් කියන්නේ ඉතින් මැජික් වගේ අපි හය හත වසරවල් වල ඉන්න කොට. තාක්ෂනය පීරියඩ් එකේ කම්පියුටර් ලැබ් එකට ගිහින් ඔහේ එකේ තියෙනඑකක් ඔබලා මොනා

මේ මන් කියන්නේ 90 ගණන් වල කතාවක්. අපේ කාලය කියන්නේ තාක්ෂනය අතින් දියුණු වේගන ආපු කාලයක්. කම්පියුටර් කියන්නේ ඉතින් මැජික් වගේ අපි හය හත වසරවල් වල ඉන්න කොට. තාක්ෂනය පීරියඩ් එකේ කම්පියුටර් ලැබ් එකට ගිහින් ඔහේ එකේ තියෙනඑකක් ඔබලා මොනා

හොද මනසක් සහ නිරෝගී ශරීරයක් ලබා ගැනීම සදහා සමබර ආහාර වේළක් ගැනීම ඉතා වැදගත් වේ. තවද හොද මානසක් සහ නිරෝගි ශරීරයක් ලබා ගැනීම සදහා නිසි ක්‍රමවේධ යටතේ ශරීරය පිරිසිදු කර විශහරණය කිරීම අවශ්යෙන්ම කළ යුතු දෙයකි. මන්ද ඔබගේ කාර්යබහුල ජීවිතයත්

අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා උස කොල්ලෝ පේළියයි මිටි කොල්ලෝ පේළියයි කුකුළ කපල වැට මුල්ලේ කිකිළි කපල වැට මුල්ලේ මේ කවි පෙළ නම් කාටවත් අමතක වෙන්න

මිනිසා ශිෂ්ටාචාර ජීවියකු බවට පත්වීමත් සමඟ ඔහු තුළ පැවති වනචාරි ගති ලක්ෂණ ක්‍රමයෙන් පහ වූ අතර එම ශිෂ්ටත්වයේ බලපෑම මිනිසා කලාකාමියකු බවට ද පත් කළ හ. එම කලාකාමි බව කාලානුරූපීව වර්ධනය වී අපූරු කලා නිර්මාණයන් ඒ තුළින් ලොවට දායාද විය.

කැම්පස් යන කාලේ හය හත් දෙනෙක් වටේ තියාගෙන බොරු හැලීම මගේ රාජකාරි වලින් කොටසක් උනා. දේශන අතරතුර අපේ නවාතැන උනේ වූස් කැන්ටිමට එහා පැත්තේ තියෙන දිග කොරිඩෝව. ඒක හරියට ඉස්පිරිතාලෙක ඇතුලේ යනවා වගේ. මෙතන පළල සිමෙන්ති බැංකු එකිනෙකාට මුණ දාල

අරිසාකා රයිෆලය දෙවනි ලෝක යුධසමයේ මැද භාගයේ ජපානය විසින් නිපදවන ලද ඉතාම උසස් තත්වයේ බෝල්ට් ඇක්ශන් රයිෆලයක් වේ. උප ස්වයංක්‍රීය ගිනිඅවි සහ ප්‍රහාරක ගිනිඅවි යුධ බිමට පැමීනීමට පලමුවෙන් යුධ බිමේ ඉතාම කාර්යක්ෂමව හැසිරවිය හැකි අවි අතලොස්සෙන් ඉදිරියෙන්ම සිටියේ අරිසාකා රයිෆලයයි.

ඒ කාලෙ මගේ වයස විසි දෙකයි. කෙල්ලෙකුත් හිටිය කියහංකො ඉතිං. කෙල්ලට ඉතිං විස්ස ලැබුව විතරයි. පොඩි වුනාට හැබැයි ඉතිං කෙල්ල හෙනම සීරියස්. හිතන්නෙ පතන්නෙ කෙල්ලෙක් විදියට නෙමේ කසාද බැඳපු ගැහැණියක් විදියට. ඉතිං ඔය හේතුව හින්ද දවසක් කෝච්චිය ඇතුලෙ රණ්ඩු වෙලා

අද නම් ඓතිහාසික දවසකි. ගුරුවරු ලොකු මැඩම් ඉස්සරහ ළමයින් වී ඇත. මා මෙන් මේ අරකතැබ්බයට මුහුන දුන් අම්මලා අප්පච්චිලා ගුරුවරු වන මාගෙ මිතුරු මිතුරියන් බොහෝමයක් අතින් මේ වැනිම කතා බොහෝමයක් දුටු බැවින් මේ මාගේ වරයයි. මෙහි ඉතාමත් රසබර කතා ස්වල්පයකට

පහුගිය දවස්වල ලොකු කලබැගෑනියක් තිබ්බනෙ රුවන්වැලි සෑයට කරපු පූජාවක් ගැන. මේ ඒක ගැන කියන දෙයක් නෙවෙයි ඒ සිද්ධිය නිසා මට මතක්වුණ රුවන්වැලි සෑය ගැන පැරණි ජනප්‍රවාදයක් ! සමහරවිට ඔබ මේක කලින් අහල තියෙන්නත් පුලුවන් ! රුවන්වැලි සෑය හදනකොට දුටුගැමුණු රජතුමා

හත්ලක්ෂයක් පමණ වන එකොළහ, දොළහ සහ දහතුන ශ්‍රේණිවල සිසුන්ට කොවිඩ් එන්නත් ලබා දී පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ (27 වැනිදා) පැවැසීය.පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම ගුරුවරුන්ට මෙන්ම පාසල් අනධ්‍යයන