Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

උඩරට රාජ්‍යය සමයේ රජුට සිටි රාජ්‍ය නිළධාරීන් හා ඔවුන්ගේ රාජකාරීන්

සිංහල රාජ්‍යයේ මහවාසල රාජකාරියෙහි නියුක්තව සිටි නිලධාරීන්ට ව්‍යවහාර කළ තනතුරු නාමයන්හි අර්ථ හා ඉටුකළ සේවයෙහි තත්වය පිළිබද වටහා ගැනීම සදහා ඓතිහාසික ලිපි විමසීමෙන් අප අවබෝධ කරගත් කරුණු එපරිද්දෙන්ම මෙහි සඳහන් කරන්නෙමු.

Read More »

සීතාවකින් මහනුවරට දළද‌ා වහන්සේ වැඩම කළේ කවුද ?

මහනුවරට දළද‌ා හිමි වැඩමවූයේ 1592 සෙංකඩගල පළමු වරට අගනුවර කරගත් පළමු විමලධර්මසූරිය රජුය. කෝට්ටේ ධර්මපාල රජු (1551-1597) ක්‍රිස්තියානිය වැලඳ ගත්තේ 1557 දීය.

Read More »

එන්නත් විදින්න ඕනෙ කාටද ? (වැල් වටාරම්)

( සමාවෙන්න. මට මේක මීට වඩා කෙටියෙන් කියන්න තේරෙන්නෙ නැති එකට ) . . අපේ රටේ සෞඛ්‍ය සෙවයෙන් එකක් ඉතුරු කරගෙන අනිත් ටික අයින් කරන්න වුණොත් මම අනිවාර්යෙන්ම ඉතුරුකරගන්න එකක් තමයි අපේ රටේ දරුවන්ට එන්නත් දෙන එක. මොකද මේ වෙනකල්

Read More »

අලුත උපන් දරුවෝ කියලා නේද හිතුවේ…? (වැල් වටාරම්)

 නෑ මේ ඉන්නේ බෝනික්කෝ. මේ බෝනික්කෝ හැඳින්වෙන්නේ Reborn Babies එහෙමත් නැතිනම් යළි ඉපැදුණු ළදරුවෝ කියලා. Reborn Babies සංකල්පය මුලින්ම ලෝකෙට ආවේ 1990 දශකයේ. මේ හැම බෝනික්කෙක්ම එකිනෙකට වෙනස් විදිහට බොහෝම පරිස්සමෙන් නිර්මාණය කරලා තියෙනවා. Reborn Babies බෝනික්කෝ නිර්මාණය කරන නිර්මාණකරුවන්ව

Read More »

හකුරු (ඉස්කෝලෙ කාලෙ රස කතා)

ඔන්න මේක සිද්දවුනේදැනට අවුරුදු විසි පහකට විතර කලින් . අපි ඉස්කෝලෙ යන කාලෙ ඒ කියන්නෙ ඒ ලෙවල් ක්ලාස් එකේදි. අපි ට්‍රිප් එකක් යන්නයි ලෑස්තිය. අපිව එක්කගෙන යනව කිව්වෙ සිංහරාජ වනාන්තරය බලන්න. මොකද ඒක අපේ විෂය දැනුමටත් අදාලයි .ඒකාලෙ තිබුනනෙ උද්භිද

Read More »

ඉතින් මට මොකද ??? (වැල් වටාරම්)

අසේල දැන්නම් අවුරුදු 20 පමණ හිරිමල් තරුණයෙකි .ජීවිකාව සඳහා හේ කුමක් හෝ රැකියාවක් කරනු ඇතැයි මා සිතුවද ඇත්තටම ඔහු දැන් කුමක් කරනවා දැයි මම නොදනිමි. ඔහු මට මුලින්ම මුණ ගැහෙන්නේ 2012 දිය.ඒ මා උපාධි ගුරු පත්වීමක් ලබා මුලින්ම සේවයට ගිය

Read More »

කථා තුනක් ! (වැල් වටාරම්)

චතුරිකා චතුරිකාගේ ගෙදර තිබුනේ පාර අයිනේ. ටිකක් මහත මූණ පුරාවටම හිනාවක් තියෙන චතුරිකා අපි ඉස්කෝලේ යනවා බලාන ඉන්නවා. පිච්ච මල් හිනාව ! අඟ හිඟ කම් මැද වුනත් මලක් වගේ හැදුන එකම ළමයගේ ජිවිතේ මැළවුනේ දවසක් උදේ පාන්දර අම්මා වමනේ දාලා

Read More »

ඔය Degreeය ඉවරකරන්නෙ කවදද, ? කසාදයක් බදින්නෙ නැද්ද, ? තාම ලමයි නැද්ද, ?

අමාරුවෙන් ලැබෙන දෙය හැම විටම ශ්‍රේෂ්ඨයි…”මගේ කාලය පැමිණේ. එය පොළොවේ මතුපිටට වැදුණු විට මිනිසුන් ප්‍රශංසා කරනු ඇත.”

Read More »

අපට සත්වෝද්‍යාන අවශ්‍යම ද? (වැල් වටාරම්)

2015 වර්ෂයේ, ජුනි 13 සහ 14 යන දෙදින පුරා ජෝර්ජියාවේ තිබ්ලිසි අගනුවරට දරුණු ගංවතුර විපතක් ඇති වුණා. එහිදී පුද්ගලයන් දහනව දෙනෙකු පමණ ආපදා තත්ත්වයන් නිසා මියගිය අතර, කිහිපදෙනෙකු අතුරුදහන් වුණා. නායයෑමකින් නගරය ආශ්‍රිතව ගලා බසින ගංගාවේ කොටසක් අවහිර වීමෙන්, විශාල

Read More »

සුවඳ හමන ටොයිලට් (වැල් වටාරම්)

බැඳපු අලුත නිර්මලා මගේ තෙරක් නැති ට්‍රිප් කතා අහ අහ සන්තෝස වෙන්න පුරුදු වෙලා හිටියා. ඒගොල්ලන් වැඩිය ට්‍රිප් ගිය පවුලක් නෙවෙයි. අපි ඒකෙ අනිත් පැත්ත! මගේ අප්පච්චිටත් තිබ්බෙ ‘ට්‍රිප් ගාය’. අම්මත් එහෙම තමා. ඒ මදිවට ඉතින් අපි කොල්ලො සෙට් එකත්

Read More »