
දිව්‍යලෝකය (වැල් වටාරම්)
වේදනාව අවසන් වී ඇත. වැටී සිටි තැනින් නැගිට මගේ ශරීරය සෙවීමට උත්සාහ කළෙමි. නිසැකයෙන් ම එය මම ගැටුණු වාහනය යට තිබිය යුතුය. පාවී මෙන් මම ඒ දෙසට ගමන් කළෙමි. “හේ….. කොහොමද ඔයාට….?” පිටුපසින් කතා කරුනු ඇසිනි. සිනහ වෙමින් සිටින ගැහැණු








