
මිගාරට වූ අකරතැබ්බයක් (වැල් වටාරම්)
මෙයත් සෝවියට් දේශයේ ඉගෙන ගන්න කාලයේ සිදු වූ සිදුවීම් කිහිපයක් ගැනයි. හිම වැටෙන කාලයට -20 පමන උෂ්නත්වය පහලට වැටෙන හින්දද මන්දා යන්ත්ර සූත්ර සහ මිනිසුන්ගෙ කාර්යක්ෂමතාව අඩුවෙනවා. ඉතින් ඔන්න සමහර දවස්වලට උදේ නැගිටලා හය වෙනි තට්ටුවේ තිබුනු අපේ කාමරේ බාත්








