
කාටත් අයිති පන්දාහ (වැල් වටාරම්)
“මහත්තයා කවුද…?” “මම නගර සභාවෙන්…!” “මොකද කෙරෙන්න ඕන….?” “මහත්තයා කඩේ ළගදීද දැම්මේ….?” “ඔව් මාසයක් හමාරක් ඇති…..” “මහත්තයා මේ කඩේ ගැන බෝඩ් එකක් ගහල තියෙන්නේ. ඒකට අවුරුද්දට ගානක් අය කරන්න වෙනවා….” “අයිසේ ! මගේ ඉඩමෙනේ මම කඩේ දාල තියෙන්නේ…මගේ ඉඩමෙනේ මමබෝඩ්








