Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

2011 දි උතුරු කොරියානු නායක කිම් ජොන් ඉල් ගේ අවමංගල්‍ය උත්සවයේ දී පිටුපසින් සිටින්නේ සුපර් සොල්ජර් කෙනෙක්ද…? (වැල් වටාරම්)

උතුරු කොරියාවේ මෙම හමුදා සාමාජිකයා සෙසු සෙබළුන් සමඟ පිටුපසින් සිටින අතර එම සොල්දාදුවා අනෙක් සොල්දාදුවන්ට වඩා දෙගුණයක් පමන උස බව පෙනේ. කෙසේ වෙතත්, කිම් ජොන් ඉල්ගේ අවමංගල්‍ය උත්සවය එරට මාධ්‍ය විසින් ආවරණය කළ අතර මෙලෙස පුද්ගලයකු එම රූප රාමුතුල දක්නට

Read More »

ජුලියස් සීසර් ඇත්තටම ගෝල් දේශයේදී පැරදුනාද..? (ලෝක ඉතිහාසය)

ජුලියස් සීසර් (Julius Caesar) තම ජීවිත කතාව ලේඛන ගත කර තබන්න කලින් ඝාතනයට ලක් වුණා. ඒත් ඔහුගේ ජයග‍්‍රහණ නිසා මිනිස් ඉතිහාසයේ පෙරළි කළ කිහිප දෙනෙක් අතරින් එක් අයෙක් ලෙස සීසර් ඉතිහාසයට එක්වී සිටිනවා. ඉතිහාසඥයින් කියන විධියට ඔහු රෝමයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ

Read More »

දුව රට යාම (වැල් වටාරම්)

නිර්මලයි මායි අපේ දරුවො දෙන්න ගැන බරපතල කතාවක් කර කර ඉන්නකොට මගේ දුවත් එතනට ආවා. එයාගේ ප්ලෑන් එක පිට රටකට යන්න වැඩි දුර ඉගෙන ගන්න. ඉතින් ඒකට අපි එකඟ වෙලා තියෙන්නේ. ඒත් ඉතින් හැම අම්ම කෙනෙක් වගේම දුවක් පිට රටකට

Read More »

කැතරින් හෙප්බර්න් ගෙන් යෝජනාවක් … (වැල් වටාරම්)

…“වරක් මම යෞවන වයසේදී, මගේ පියා සමඟ සර්කස් බැලීම සඳහා ටිකට්පත් මිලදී ගැනීමට පෙළ ගැසී සිටියෙමු. අප හැර ටිකට් කවුන්ටරය ඉදිරියේ සිටියේ තවත් එක් පවුලක් පමණි. මේ පවුල මා කෙරෙහි විශාල හැඟීමක් ඇති කළේය. විශාල පවුලක් මෙන් පෙනෙන ඒ පව්ලේ

Read More »

පෘථිවියේ උපන් මහා මොළකරුවෙකුගේ සුප්‍රසිද්ධ මහා නිර්මාණය… (ලෝක ඉතිහාසය)

මහා පිරමීඩය: පිටසක්වලයෙකුට ආරෝපණය කිරීමට වෙරදරන, පෘථිවියේ උපන් මහා මොළකරුවෙකුගේ සුප්‍රසිද්ධ මහා නිර්මාණය… සුප්‍රසිද්ධ මහා පිරමීඩයේ නිර්මාතෘ කවුද ?? මේ ලිපිය වාක්‍යාලංකරණ එක්ක බලාපොරොත්තු වෙන්න එපා.. කොහොමත් පරණ ලිපි එහෙම ලිව්වෙත් නැහැ… ඒ නිසා ලිපියේ වාක්‍යාලංකාරය ගැන තප්පුලන්න හදන්න එපා….

Read More »

අක්කලා (වැල් වටාරම්)

මේක බුකියෙන්ම අහුලපු පිංතූරයක්,මට මාව මතක් උනා,අවුරුදු ගානකට කලින් මාත් ඔහොම ඇඬුවා නේද කියල මතක් උනා. මන් කතාවට එන්නම්,මන් තමා පවුලෙ බාලයා,මට ඉන්නවා තාත්තයි අම්මලා තුන්දෙනයි,අම්මලා තුන්දෙනෙක් , ඔව් මගෙ අක්කලා දෙන්නත් එක්ක, ලොකු අක්කා මට වඩා අවුරුදු 14ක් වැඩිමල්

Read More »

යෙලෝස්ටෝන් කල්දේරාව පිපිරුනොත්….. (වැල් වටාරම්)

යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය කියන්නෙ ඇමරිකාවෙ ව.කි.මී. 8983ක භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන, ලොව ප්‍රථම ජාතික උද්‍යානය. යෙලෝස්ටෝන් කල්දේරාව, උතුරු ඇමරිකානු මහද්වීපයෙ පිහිටන විශාලතම සුපිරි යමහල (එහෙමත් නැතිනම් Supervolcano එක), පිහිටන්නෙ මේ උද්‍යානයට අයත් භූමියේ. මේ යමහල පසුගිය වසර මිලියන 2 තිස්සේ

Read More »

ගට ඇති පුතාගේ ඉරණම (වැල් වටාරම්)

හදනවා නම් ගට ඇති පුතෙකුයි රුව ඇති දුවෙකුයි හදපන් කියා ප්‍රස්තාව පිරුලක් ද ඇත. ගට නැති උන්ගේ ශෝචනීය ඉරණම ගැන කතා කොතෙකුත් ඇත. ඒකෙන් ගට ඇති පුතුන් සදා ගොඩ ගිය බවට වැරදි මතයක් සමාජගත විය හැකි නිසා ගට ඇති පුතෙකු

Read More »

රන් මාලය (වැල් වටාරම්)

ඒ මගේ අම්මා මා වැඩි වියට පත් වු දිනයේ මා ගෙල පැළදි රන් මාලයයි.එයට හරිම අපූරු ඉතිහාසයක් ඇත.මම මොන්ටිසෝරි යන කාලේ ඉදන්ම අම්මා මාසෙකට දෙකකට වරක් ගෝල්ඩන් මුදලාලිගේ කඩයට ගොස් මාලයකට සල්ලි බැන්දාය. පොල් අතු ඉවීමෙන් ,පොල් විකිණීමෙන් අම්මා කෙසේ

Read More »

හොර ගෑණි (වැල් වටාරම්)

මට නිවාඩු දවසෙ නොදන්න අංකයකින් කෝල් එකක් එනවා.අනිවා මොකක් හරි වාතයක් තමයි.! මම ෆෝන් එක “බබාට ” දීලා කතා කරන්න කියනවා.බබා කියලා කියන්නෙ පුත්තලම් බූරුවෝ දෙන්නෙක්ගෙ වයසට කිට්ටු, කිසි බබා ගතියක් නැති අපේ ස්වාමිපුරුෂයාය. ඔහු නම් මාරයා කෝල් කරත් ”

Read More »