
පූස් නැට්ටිච්චිට දොළදුක් හැදිලා (වැල් වටාරම්)
මේ දවස් වල අපෙ ගෙදර අයගෙ දවසේ මාතෘකාව නැට්ටිච්චිට දොළදුක්. ඔය පහළින් තියෙන පින්තූරේ ඉන්නේ නැට්ටිච්චිගෙ කුඩා සංධියේදි කැමරාවට හසු උනු අහඹු දසුනක්. කොහොම හරි නැට්ටිච්චි ගේන්න කලින් ගෙදරට ගෙනාපු හැම පූස් කොල්ලෙක්ම, මුල් දවස් වල ගත කරේ ඉතාමත් යහපත්








