Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

දත් (වැල්වටාරම්)

මගේ විවාහා ගිවිසගැනීමේ මහෝත්සවයෙන් පස්සෙ මට තිබුණ ප්‍රථම රාජකාරිය අලුතෙන් ගෙනාපු ටීවි එක සිංගර් එකට දක්කන එක. මං බැන්දත් හරි සෙන්සර් එක වැඩ කරන එක නැවතුණා. කොහොමහරි හදල ගෙනල්ලා ටීවි එක හයි කරන බරපතල රාජකාරිය බාරගත්තෙ මම. එක වයර් එකක්

Read More »

මයි සෙල්ෆ් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මම වනාහී ගැහැණු ළමුන් දෙදෙනෙකු අතර මැද⁣ට වන්නට ඔවුන්ගේ දෙමව්පියන්ට දාව ඉපදුනු එකම කුලුඳුල් පිරිමි දරුවාය. පවුලේ එකම පිරිමි දරුවා වූ නිසා මා හට දෙමව්පියන්ගේ වැඩි ආදරය නොමදව ලැබුනි..! කියා ඔබ සිතනවා නම් කීමට ඇත්තේ ඔබ දන්නා මගුලක් නැත කියාය.

Read More »

කෲඩියා සෙලනිකා (පරිසරය හා ස්වභාවධර්මය)

වඳවීමේ තර්ජනයට මුහුණ දුන් කෲඩියා සෙලනිකා ගහට මෙහෙම හිතෙනවාත් ඇති දැන් රූට් බෝල් කරලා හිටවයිද, එහෙම තාක්ශණයක් නෑත් කියනවා, බයෙත් බෑ, මුල් ටිකටම කෙලලා ඇරියොත් ඉවරයි, මොකෝ වතුර ප්‍රභාසංශ්ලේශණය කරලා ගන්නයෑ. මගේ නම පාර්ලිමේන්තුවේදීත් කිව්වා, මැරුණේ නැත්නම් යූ ටියුබ් චැනල්

Read More »

නොමිලේ සිම් (වැල්වටාරම්)

උදේම ගෙදරින් එනකොට කොල්ල කියාපි ලේසර් ටෝච් එකක් ගෙන්න කියල ඵ්කෙන් පුසට මොකක්දෝ කරන්න පුළුවන්ලු මන් ඉතින් ඕව දන්නා එකකයේ, දවස් ගානක් ඉදල ඌ තාත්තාගෙන් ඉල්ලනවා මම අහගෙන. පොඩි එකාගේ ආසාවනේ සර්ප්‍රයිස් එකක් දෙන්න ඕන, හවස එන ගමන් බැස්ස ගම්පහින්.

Read More »

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ( චරිත )

*උපත:- 1890 මැයි 29 වන දින *මියගියේ :-1976 ජූලි 23වන දින නාවල *මරණයට හේතුව:- රෝගී තත්ත්වයක් *ජාතිකත්වය:- ශ්‍රී ලාංකික *රැකියාව:- නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. *මව්පියෝ:- ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි *මුල් කාලය. මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි

Read More »

ඔබ කියවිය යුතුම කතාවක්… (වැල්වටාරම්)

හොද පණිවිඩයක්… ඔහු බ්‍රසීලයේ ධනවත්ම හා බලවත්ම පුද්ගලයකු වන තානේ චික්වින්හෝ ස්කාර්පා… ඔහු දවසක් ඔහුට අයත් ඩොලර් මිලියනයක් පමණ වටිනා ඔහුගේ බෙන්ට්ලි කාර් එකක් භූමිදාන කිරීමට සැලසුම් කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා… ඔහු එසේ කරණුයේ මරණින් මතු ඔහුගේ ජීවිතය වඩාත්

Read More »

ජපන් සිංහල (වැල්වටාරම්)

මේ සිදුවීම වුනේ මම කාලෙකට කලින් කටුනායක ගුවන් තොටුපලේ බැංකු ශාඛාවක සේවය කරද්දි. මේ ශාඛාවෙන් කරන්නෙ ලංකාවට ඇතුල්වන අයට මුදල් මාරු කර දීම. ඒ කියන්නෙ පිටරට මුදල් ලංකාවෙ මුදල් වලට මාරු කිරීම. දවස පුරාම විටින් විට ලෝකයේ විවිධ රටවලින් එන

Read More »

ජිම් කතාව (වැල්වටාරම්)

මම වෘත්තීය ව්‍යායාම් උපදේශිකාවක් විදිහටනෙ වැඩ කරන්නෙ . ඉතිං මේක උනේ මම රැකියාව පුහුණු වෙන කාලේ . ඒ කියන්නෙ හරියටම අවුරුදු දහයකට කලිං. ඔන්න මම පුහුණුවීම් කලේ කොළඹ හතේ තිබුන ලක්සරීම ජිම් එකක. මේකේ මාස හයක ලොකු පුහුණුවක් තිබුනා. ඒ

Read More »

මහා භූමිකම්පාවකින් පසු පාකිස්ථාන මුහුදෙන් මතු වූ අලූත් දූපත.. (පරිසරය හා ස්වභාවධර්මය)

7.8ක් තරම් ප්‍රබල වූ භූමිකම්පාවක් පාකිස්ථානයේ 2013 දී ඇති වී ඒ අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණ බව ඔබ දැන සිටියාද..? මේ දූපත සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා

Read More »

කස්ටමර් ඩෝන්ට් කෙයාර් (වැල්වටාරම්)

මං පොඩි නැප් එකක් දාන්න හිතන් , ප්ලේන්ටියකුත් අරන් ගේ ඉස්සරහා ජම්බු ගහයට හිටවලා තියන කොටේ උඩින් වාඩි උනා විතරයි, චාර්ජ් වෙන්න දාලා ආපු ටකේ හූ තියන් වදිනවා කොහොමත් ඔය මලදානේ රින්ග් වෙන්නෙම මොකක් හරි වැඩක ඉන්නකොටමයි, කෝල් කරන්න මොකෙක්වත්

Read More »