
ඕනෑම කෙනෙක් දැනගෙන සිටිය යුතු උපත් පාලන ක්‍රම 8ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
මීට අවුරුදු විස්සකට තිහකට කලින් හිටපු පොඩි කොල්ලෝ කෙල්ලෝ හිතාගෙන හිටියේ ළමයි හම්බුවෙන්නේ රෝස කැලෙන් කියල තමයි. ඒ නිසා ඒ පොඩි එවුන් ඒ විදියටම ලොකු වුනහම සෙක්ස් කරනකොට බර්ත් කොන්ට්‍රෝල්, ඒ කියන්නේ උපත් පාලන ක්‍රම එහෙම පාවිච්චි කළේ නෑ. ඇයි








