Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

මෙහෙමත් ලැජ්ජාවක් (වැල්වටාරම්)

මම මාතර ඉගෙන ගන්න කාලයේ, අපි කාලයක් හිටියේ ඉසඩීන් ටවුමත් පාසලත් අතර අකුරැස්ස පාරේ හරස් පාරක. අපේ ගෙදරත් පාසලත් අතර වින්කලයක් තිබුනා. ඒක කලේ පැටි මහත්තයා කියල කෙනෙක්. මිනිහ හොඳ වැඩකාරයා. රැලේ බයිසිකල් එක පේන්ට් කරනවා ඔරිජිනල් වගේ. ඉතින් මිනිහ

Read More »

ප්‍රථම ප්‍රේමය (පෙම් කතා)

(සත්‍ය සිද්ධියක් ඇසුරෙනි.) සමලි තමන්ගේ ගණිත ගුරුවරයා දිහා හොරෙන් බැලුවා. කේන්තියෙන් ද දන්නෙ නෑ ඉන්නේ.ඇයි ඉතින් ගිය සති දෙකේම එන්න බැරිවුනා නේ පන්ති. බලපු හැම වාරෙකම ඔහුත් තමන් දිහා බලන් ඉන්නව වගෙයි සමලි දැක්කේ . එහෙට මෙහෙට බැලුම් හුවමාරු වුනු

Read More »

මගේ මහත්තයා… (වැල්වටාරම්)

කතාවට නම් තාම අයියාය. මට වඩා අවු 2ක් වැඩිමහල්ය. විවාහවී අවු 8ක් ගතවී ඇතත් නම කියන්නට දිව නැමෙන්නේම නැත .කීප වතාවක් ඊට දැරෑ උත්සහයන්ද ගියේ වතුරේය. අපි විවාහ උනේ ආදර සම්බන්ධයකින්. ඉතිං අපි ඉන්නේ යහලුවෝ වගේ. එයාගෙ විනෝදාංශය මාව බයිට්

Read More »

බුම්මන්නා පවුල සහ ලේලිය (වැල්වටාරම්)

අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ විවාහය මට ඕනවට කරගත්තා නෙවෙයි. ඒක නිකම්ම සිද්ධ වුණා කාලානුරූපව. සමහර දේවල් එහෙම වැඩි බලපෑමක් නැතුවම සිද්ධ වෙනවා. පවුලේ එකම

Read More »

කාන්තාවන්ට ආවේණික මානසික ගැටලු මොනවාද ? (පුරුෂ පාර්ශවයද කියවිය යුතු ලිපියකි) (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

මේ වන විට සමීක්ෂණ මගින් හෙලිකරගෙන ඇති තොරතුරු වලට අනුව කාන්තාවන්ට මානසික ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවය පිරිමින්ට වඩා දෙතුන් ගුණයකින් පමන වැඩිය.ඒ සදහා බලපාන හේතු සාධක කිහිපයකි. කාන්තාවන්ට ආවේනික යම් හැගීම්,ක්‍රියාකලාප යනාදිය එක් හේතු සාධකයකි.නිදසුනක් ලෙස දක්වන්නේ නම් කාන්තාවන්ගේ සමහර හැගීම්

Read More »

බයිලා (වැල්වටාරම්)

හෝ හෝ යාලුවනේ!!… මගෙ උසස්පෙළ විභාග ඉවර වෙලා අපි ගියා එක්තරා කළුතර බීච් හොටෙල් එකට.( 2015). එක්සෑම් ලියලා මලවලා මොලේට වැටුනු සමනල් ගැටේ ලිහාගන්න කියලා තමයි ඉතින් කට්ටියම එක්ක ගියේ. ඒක ෆැමිලි ට්‍රිප් එකක්. කොහොමහරි අපි හොටෙල් එකට ගිහිල්ලා චේන්ජ්

Read More »

අවුරුදු 18ට වැඩි හැමෝටම හමුදා පුහුණුව දුන්නට පස්සෙ ලංකාව… (වැල්වටාරම්)

බස් එකේ – “ටිකට් ගත්තු පිරිස මැදපොල්ල අල්ලන් ඉදිරියට…… යා…” “ඉස්සරහ හෝල්ට් එක බහිනවා……. තුමනි…” “දොරගාව හිටන් ඉන්න මල්ලි දකුණට……. හැරෙන්…” “මූව්… මූව්… මූව්… දොරගාවින් අයින්වෙන්න…. දොරගාවින් අයින්වෙන්න……” _______________________ පන්සලේ – “සාමාන්‍ය සාමනේර සිරිසීවලී… මේ සතියෙ පිංකම් මුකුත් තියෙනවා ද?”

Read More »

ඔබ ආසියාතික රටක ඉපදුනානම් ඔබේ හීනවලින් භාගයක් ඉවරයි කියන්න හේතු (වැල්වටාරම්)

විරුද්ධ පාර්ශවයන් විකුණද්දි මරාගෙන මැරෙන්න හදල තමන් විකුණද්දි කටපියන් ඉන්න රටක ගමේ කුකුලෙක් හොරකම් කරපු මිනිහ අවුරුදු දෙකක් හිරේ ඉද්දි මහදවල් මහබැංකුව කඩපු වුන් සිංගප්පූරුවේ සැපවිදින රටක කන් හැන්දෙන් එකක් විතර කුඩු ශොට් එකක් දාන එකා හිරේදාල කන්ටේනර් ගනන් කුඩුගේන

Read More »

නොමිලේ දුන් නිසා (විනෝදාස්වාද )

අද ගීතයක තේරුමක් ඉදිරිපත් කිරීමට මම තෝරගත්තෙ නොමිලේ දුන් නිසා ගීතය. මේ ගීතය ගායනය කලේ සමන් ලෙනින් මහතා, සංගීතය දර්ශන රුවන් දිසානායක මහතා. පදරචනය ජයන්ත චන්ද්‍රසිරි මහතා. මේ ගීතය පහුහිය කාල වකවානුවේ ආදිත්‍යා නැගෙනියගේ ගායනයත් සමග ගොඩක් ජනප්‍රිය උන ගීතයක්.

Read More »

මෝහිනී… (වැල්වටාරම්)

මේක මම අටම්පහියට ලියන පළවෙනි කතාව.මේකෙ ඉන්න උන්ට වෙලා තියෙන ඇබැද්දි වල හැටියට මට වුන දේවල් මොනවද කියල හිතල ඔන්න ඔහෙ ලියල දානව කියල හිතුව… අනිත් එක මේක මටම උන දෙයක් නෙවි ඒ ඇබැද්දිය උනෙ අපේ හස්බන්ඩට. උන්දැ මේකෙ නැති

Read More »