Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

මහියංගනේට කෙලවෙලා (වැල්වටාරම්)

මහියංගනේට කෙලවෙලාය. පහුගිය දොහේ වැඩිම දෛනික රෝගීන් මහියංගන ගාමන්ට් දෙකකින් ය. අනේ ඉතින් මහියංගනේ ඉවරය. ලොක් ඩවුන් කරන්නෙත් නෑය මහියංගනේ ලංකා සිතියමේ නෙමේය ඇයි අපිට විතරක් වෙනස්කම්? මේ පහුගිය ටිකේ මහියංගනේ පැත්තෙන් මන් දකින නිව්ස් ය. මා බදුල්ලේය. එබැවින් මේ

Read More »

හැඳිමිටේ දිග – සුදුළුණු සහ සුදුළුණු මාළුව (වැල්වටාරම්)

අරාබියේ ඉන්නා කාලයේ ඉන්දියාවෙන්, පකිස්ථානයෙන් සහ බංගලාදේශයෙන් පැමිණි අය සමඟ හිතවත් වන්නට හැකි විය. දහවල් ආහාර ගන්නා වෙලාවේ ඔවුන්ගේ බත් පතට එබිකම් කර බැලීම සිරිතක් සේ කලෙමි. ඒ නිසාමදෝ අප එකිනෙකාගේ ආහාර බෙදා හදා ගෙන කෑමට පුරුදු වුනෙමු. දිනක් මා

Read More »

ගේම් (වැල්වටාරම්)

මේ කතාවේ නායකයා වර්තමානයේ ලංකාවේ ප්‍රසිද්ධ ඇඟලුම් ප්‍රදර්ශන ජාලයක හිමිකරුවෙක්. ඔහු දැන් ධන කුවේරයෙක් වුනත් අතීතයේ ඉතාමත් දුප්පත් පුද්ගලයෙක්. ඔහුගේ ව්‍යාපාරික කටයුතු වලට බිරිඳගෙන් නොමසුරු දායකත්වයක් ලැබිලා තියෙනවා. මෙහෙම ඔහු ව්‍යාපාරික ලෝකයේ දිනෙන් දින ඉහලට යනවිට ඔහුගේ ලඟ වැඩට ලස්සන

Read More »

කඩුව (වැල්වටාරම්)

රස්සාවට ඩුබායි ගිය අළුත සන්නිවේදන කටයුතු කරන්න උනේ ඉංග්‍රීසියෙන්. කඩ්ඩෙන් උපාධිය කරපු පිහිටෙන් යන්තං වචන ගලපගෙන කතා කරන්න පුළුවන් කම තිබුණා. ඒකත් සිංහලෙන් වාක්‍ය හිතලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. සුද්දො එක්ක කතා කරන එක තමයි අමාරුම වැඩේ උනේ. උන් කියන එකට

Read More »

කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

බොහෝ දෙනෙක් කන්‍යා පටලය හා කන්‍යාභාවය පිළිබඳ ලිපියක් පල කරන ලෙස ඉල්ලා එවා තිබුණා. ඒ වගේම මේ සම්බන්ධව මිථ්‍යා මත රැසක් තිබෙන නිසා කන්‍යා පටලය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සඳහා මේ ලිපිය යොදා ගන්නම්. ගැහැණු දරුවෙකු උපදින විට යෝනි මාර්ගයේ

Read More »

පුරාණ ඊජිප්තු මමීකරණ වට්ටටෝරුවක් සොයා ගනි (ලෝක ඉතිහාසය)

පුරාතන ඊජිප්තු වැසියන් විසින් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු කල් තබා ගැනීම සඳහා භාවිත කළ ඖෂධ වට්ටෝරුවක් සොයා ගැනිමට යෝර්ක් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත් වෙලා තියෙනවා. මීට වසර 3700ක් පැරණි ක්‍රි පුර්ව 3500ට අයත් ඊජිප්තු මමියක් පිළිබඳව කරන ලද රසායනික

Read More »

සුදු රෝස (වැල්වටාරම්)

” ලොකූ, ඉවසීම තමයි ඕනෑම දේකට හොඳම බෙහෙත. අනිත් එක දෙන්නා අඳුනා ගන්න කාලයක් යනවා.ටිකක් ඉවසන්න පුතේ. දමා ගහලා යන එක නෙවේනේ වීරකම” අම්මා අක්කාගේ ඔලුව අතගාන ගමන් කියද්දී අක්කාගේ ඇහේ දිලිසෙන කඳුළු මං නොදැක්කා නෙවෙයි. ඒ කඳුලු මගේ ඇහේ

Read More »

මාධවී (පෙම් කතා)

වීදුරුවේ රැඳුණු වතුර බිංදු අතින් පිහදාන ගමන් මං කණ්නාඩිය ට එබිලා බැලුව.වමතින් තෙත කොණ්ඩෙ පිටිපස්සට කරන කොට ඉදුණු කෙස් ගහක් ඔච්චං කරනවා දැක්කේ හරි අහම්බෙන්…මේ දෙවෙනි පාර.මුලින්ම මගෙ ඔලුවෙ ඉදුණු කෙස් ගහක් දැක්ක වෙලා අයියා හිනාවෙවී ඉශානි අක්කාට ඒක පෙන්නුවා.

Read More »

ක්‍රීම්සෝඩා (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මේක මම අඩයාලමට ලියන පලවෙනි කතාව. මීට කලින් මම ලියලමනෑ , කොටින්ම කියනවනම් සා/පෙ සින්හල පේපර් එකට රචනාව ලිව්වට පස්සේ ලියන පලවෙනි එක. අඩයාලමේ සාමාජිකයෝ ලියන කතා කියෙව්වහම මටත් ලියන්ඩ හිතුනා. මේවගේ කතානම් ගොඩක් තියෙව හිමීට ලියන්නම්, මේක පලකරන්ඩ සුදුසුනම්

Read More »

යතුරුපැදි ප්‍රදර්ශනයේ බයිසිකලය (වැල්වටාරම්)

ස්ටොක්හෝම් නම් යතුරුපැදි ප්‍රදර්ශනයේදී ස්වීඩන් පොලිසිය සහ මාර්ග ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනතුරට ලක් වූ මෙම වාහන යුගලය ප්‍රදර්ශනයට දමා තිබිණි. එහි ඉහලින් සිදුවීම විස්තර කර තිබිණි. යතුරුපැදිකරු දාවනය කල වේගය නිසා ඔහුගේ මොලය විසින් අනතුර වළක්වා ගැනීමට ලබා දුන් ප්‍රතික්‍රියා

Read More »